මචන් Storage ගැටලුවකට උපදෙසක්

mrazeez

Well-known member
  • Apr 7, 2009
    3,164
    2,028
    113
    Colombo, Sri Lanka.
    Capture6.JPG

    මචන් මේ තියෙන්නේ මගේ pc එකේ storage status එක

    C Drive එකේ සුපුරුදු පරිදි windows and system programs තියෙන්නේ
    D Drive එකේ fill වෙලා තියෙන්නේ මගේ work related files and resources
    E Drive එකේ software installers and tools තියෙන්නේ

    මට දැන් storage space ඕන මගේ work related files and resources වලට

    මට පොඩි උපදෙසක් දෙනවද

    1. මම internal hard disk එකක් දාගන්නද
    2. නැත්නම් external hard disk or portable hard disk එකක් අරන් pc එකේ fill වෙලා තියන ටික එකට දාගෙන fill වෙලා තියන ටික delete කරලා pc එක normally use කරන්නද?

    මෙහෙම situation එකක කරන්න සුදුසුම සහ හොඳම විසඳුම මොකද්ද මචන් data නැති නොකරගෙන data ආරක්ෂා කරගන්න

    pls help and advice මචෝ (designing and video editing රස්සාවක් කරන්නේ)
     
    • Like
    Reactions: Nidarshana_k

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    View attachment 246679

    මචන් මේ තියෙන්නේ මගේ pc එකේ storage status එක

    C Drive එකේ සුපුරුදු පරිදි windows and system programs තියෙන්නේ
    D Drive එකේ fill වෙලා තියෙන්නේ මගේ work related files and resources
    E Drive එකේ software installers and tools තියෙන්නේ

    මට දැන් storage space ඕන මගේ work related files and resources වලට

    මට පොඩි උපදෙසක් දෙනවද
    1. මම internal hard disk එකක් දාගන්නද
    2. නැත්නම් external hard disk or portable hard disk එකක් අරන් pc එකේ fill වෙලා තියන ටික එකට දාගෙන fill වෙලා තියන ටික delete කරලා pc එක normally use කරන්නද?

    මෙහෙම situation එකක කරන්න සුදුසුම සහ හොඳම විසඳුම මොකද්ද මචන් data නැති නොකරගෙන data ආරක්ෂා කරගන්න

    pls help and advice මචෝ (designing and video editing රස්සාවක් කරන්නේ)
    උම්බට ඔයhhd එකෙ එව නැති වුනොත් බැකප් තියෙනවාද? එක තමයි වැදගත්. ගන්න දෙයක් ssd hondhai habai backup oney. Internal external kamathi ekak shape
     
    • Like
    Reactions: mrazeez

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,164
    2,028
    113
    Colombo, Sri Lanka.
    උම්බට ඔයhhd එකෙ එව නැති වුනොත් බැකප් තියෙනවාද? එක තමයි වැදගත්. ගන්න දෙයක් ssd hondhai habai backup oney. Internal external kamathi ekak shape
    Backup naha machan

    thawa 1tb wage internal HDD ekk ghala partition divide kranne nathuw use krapn,
    Danaganna ahanne performance walata balapanawada ohoma karama machan
    ------ Post added on Feb 14, 2025 at 12:24 PM
     
    • Like
    Reactions: desh22

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Backup එක internal ගහලා මගුලක් කරන්න ද?
    අකුණක් ගැහුවොත් දෙකම ඉවරයි. (හෝ වඳුරෙක් පැන්නොත් 😄)

    ලාබ දේ:
    External SSD එකකට අරගෙන වෙනම තියපං.

    හොඳ දේ.
    ගංවතුරට, හොරුන්ට, අකුණු ප්‍රශ්න නෑ cloud storage එකක් අරං sync දීපන්
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    ටෙමපරි උබට පුලුවන් full වෙලා තියෙන drive එක extend කරන්න. Windows වලින්ම පුලුවන්. කිසිම storage එකක් විශ්වාස කරන්න එපා. හොග් ගාලා යනවා. කලවුඩ් එකකම දාපම්.. එත් ශුවර් කරන්න එපා.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,424
    3,801
    113
    out of fucked up land
    get or create a small NAS to store your work files. have some sort of disk redundancy in it so that your data will be fine even if disks fails.
    you can backup the files from the NAS to some sort of object store like aws s3 or whatever you like
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Hdd ekak gahapn danata ida madi nisa. 2TB ghapn
    Umba hamathissema use wenawanm parana file, umbata extrenel gahana eka karadarayak.habai, onama file nam aduma backup thnak thiyenna ona. cloud upload karanam thamai hondama eka option ekak widiyata
     
    • Like
    Reactions: mrazeez

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,164
    2,028
    113
    Colombo, Sri Lanka.
    Backup එක internal ගහලා මගුලක් කරන්න ද?
    අකුණක් ගැහුවොත් දෙකම ඉවරයි. (හෝ වඳුරෙක් පැන්නොත් 😄)

    ලාබ දේ:
    External SSD එකකට අරගෙන වෙනම තියපං.

    හොඳ දේ.
    ගංවතුරට, හොරුන්ට, අකුණු ප්‍රශ්න නෑ cloud storage එකක් අරං sync දීපන්
    ටෙමපරි උබට පුලුවන් full වෙලා තියෙන drive එක extend කරන්න. Windows වලින්ම පුලුවන්. කිසිම storage එකක් විශ්වාස කරන්න එපා. හොග් ගාලා යනවා. කලවුඩ් එකකම දාපම්.. එත් ශුවර් කරන්න එපා.
    Hdd ekak gahapn danata ida madi nisa. 2TB ghapn
    Umba hamathissema use wenawanm parana file, umbata extrenel gahana eka karadarayak.habai, onama file nam aduma backup thnak thiyenna ona. cloud upload karanam thamai hondama eka option ekak widiyata
    Thank you all. What is the best cloud service and are they cheaper than physical storage devices? Also is it reliable machan?

    SSD ekak gahala oya HDD eka backup ekak widihata tiya ganin ban.
    Thank you macho
    ------ Post added on Feb 14, 2025 at 3:40 PM

    up
    ------ Post added on Feb 14, 2025 at 6:48 PM
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Since you are a graphic designer, using an old PC with new HDDs as a NAS would be the best solution; if you can extend the budget, use cloud backup as well.
     
    • Like
    Reactions: mrazeez