එයාපොඩ්ස් ප්‍රෝ එනව රෙප්ලිකා බොක්ස් එක, ලේබල් සීරියල් නම්බර් ඔක්කොම එක්ක. පියන අරිනකොට ප්‍රොම්ප්ට් වෙනව, ෆයින්ඩ් මයි එකේ පේනව විතරක් නෙවෙයි වොරන්ටිය පෙන්නනව ෆෝන් එකෙන්. නොඋඉස් කැන්සලින් විතරයි නැත්තෙ ඔරිජිනල් එක යූස් නොකරපු එකෙක්ට සවුන්ඩ් වල වෙනස තේරෙනෙ නෑ. බිල්ඩ් කොලිටි එක 90%ක් ම හොදයි