ඇත්තටම ෆෝන් එකක් ගන්න කලින් කල්පනා කරන්න ඕන දෙයක් තමයි, මං මේ ෆෝන් එක අවරුදු කියක් විතර පාවිච්චි කරනවද තව කොච්චර කාලෙකින් අලුත් එකකට යනවද කියන එක.
එහෙම බැලුවම ගන්න ෆෝන් එක අඩුම අවරුදු 5ක් වත් භාවිතා කරනවා කියල හිතුවොත් අන්න ඒ අවුරුදු පහේ 5 වෙනි අව්රුද්දෙත් අව්ලක් නැතුව ශේප් එකේ යුස් කරන්න...