Redmi Phones.

Guliya1

Active member
  • Mar 1, 2026
    57
    169
    33
    Redmi ෆෝන්ස් වල නෝමලි 50000 අඩු Battery ලයිෆ් හොදම ෆෝන් එක මොකකද? ඔෆ්ස් එකේ ස්ටාෆ් එකට ෆෝන්ස් ටිකක් ගන්න ඕනෙ.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,397
    1
    6,201
    113
    Redmi ෆෝන්ස් වල නෝමලි 50000 අඩු Battery ලයිෆ් හොදම ෆෝන් එක මොකකද? ඔෆ්ස් එකේ ස්ටාෆ් එකට ෆෝන්ස් ටිකක් ගන්න ඕනෙ.
    14C & 15C
    Have experienced both and great models
    15C gives you 2 day battery life at normal use easily
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,662
    33,865
    113
    මාගේ අත්දැකීම අනුව Redmi phone වල බැටරිය අනෙක් ෆෝන් වලට සාපෙක්ෂව වැඩි වෙලාවක් අල්ලලා හිටිනවා
     
    • Like
    Reactions: zid2021 and Lessar

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,055
    4,761
    113
    -In Darkness-
    රාජකාරි වැඩ වලට Redmi 15C එකක් තියන් ඉන්නේ. එක නම් හොඳටම බැටරි ලයිෆ් තියෙනවා. ගානත් උඹේ බජට් එකට සෙට් වෙනවා.
     
    • Like
    Reactions: Tonto

    desh26

    Junior member
  • Jan 1, 2026
    54
    73
    18
    Redmi 15 series එක ටිකක් unstable කියලා review දැකලා තියනවා
    C and Note series reviews හොඳයි
    Redmi wala C series kiyanne Low-end device Processor ek ehem enne basic ewa. Note series & Redmi series mid-range. Redmi Turbo/ K series ek flagship
     
    • Like
    Reactions: lilman and Identity

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,397
    1
    6,201
    113
    Redmi wala C series kiyanne Low-end device Processor ek ehem enne basic ewa. Note series & Redmi series mid-range. Redmi Turbo/ K series ek flagship
    මම කිව්වේ Reliability wise C series & Note series එක හොදයි කියලා user experience එක

    C series එකේ 9C 14C 15C use කරලා තියනවා

    Note series එකේ Note 14 5g & Note 15 Pro 5g experience කරලා තියනවා

    මේ දෙකම reliability wise හොදයි reviews & longevity

    ඒත් Redmi 15 එකේ 7000 mah කියලා battery තිබුණට ඇත්තටම experience එක sloppy කියලා ගොඩක් users ල කියලා තියනව & device එකක් විදියට overall experience එක අවුල් budget C series and mid Note experience එක ගද්දී

    මම ඉස්සරලාම own කරපු Redmi device එක 9C දැන් 6+ years works fine as hell & still pushes 1day battery life easily

    දැන් තියෙන්නේ mid range එකක් & 14C device එකකුත් තියනවා separately

    Redmi මම recommend කරන්නේ ඒකයි ඕනි කෙනෙක් ට

    Low Mid යනවා නම් bestest brand & great deal for the bang for the buck
     
    • Like
    Reactions: lilman

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,187
    644
    113
    වලස්ගුහාව.
    ඇත්තටම ෆෝන් එකක් ගන්න කලින් කල්පනා කරන්න ඕන දෙයක් තමයි, මං මේ ෆෝන් එක අවරුදු කියක් විතර පාවිච්චි කරනවද තව කොච්චර කාලෙකින් අලුත් එකකට යනවද කියන එක.
    එහෙම බැලුවම ගන්න ෆෝන් එක අඩුම අවරුදු 5ක් වත් භාවිතා කරනවා කියල හිතුවොත් අන්න ඒ අවුරුදු පහේ 5 වෙනි අව්රුද්දෙත් අව්ලක් නැතුව ශේප් එකේ යුස් කරන්න පුළුවන් වෙන විදියට ඔකේ තියෙන specs ටික සෙට් කර ගන්න.

    redmi ලාගේ මොඩල්ස් ගොඩ තියෙනවා වගේම අවරුද්දකට මොඩල් කිහිපයක් රිලීස් වෙනවා. එතකොට අර අව්රුද්දක් 2ක් 3ක් පරණ ෆෝන් වල සපෝට් එක නවතිනවා.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,599
    3,465
    113
    Redmi ෆෝන්ස් වල නෝමලි 50000 අඩු Battery ලයිෆ් හොදම ෆෝන් එක මොකකද? ඔෆ්ස් එකේ ස්ටාෆ් එකට ෆෝන්ස් ටිකක් ගන්න ඕනෙ.
    මම A15 එකක් ගත්තා ගිය අවුරුද්දේ. දැනට හරියටම අවුරුද්දක් වෙනවා. ස්පීඩ් එක තිබුනු ගානම තියනවා. whatsapp, FB, Insta, Meta Business, Lighroom, Inshot, Bankapp 3k. වගේ ඇප් දිනපතා පාවිච්චි කරනවා. බැට්‍රි එක දවස් 1.5ක් වගේ දියනවා. ඇප් යූස් නොකලොත් දවස් 2ක් විතර තියනවා. දිට්වා දවස් වල Whatsapp විතරක් පාවිචි කරලා දවස් 3ක් තිබ්බා එක චාජ් එකකින්.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,709
    12,743
    113
    Note 9 s ekak gattha aawa dawas wala . Covid walatath kalin mathaka widiyata.
    Thaama original battery 🔋.

    Issara nam sawas thunakata withara parak charger kale.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,104
    25,212
    113
    උඹ ලොක්කා නම් call recording නැති model එකකින් ගනින්. thanks me later