මේ ත්‍රෙඩ් එක දැම්මෙ උඹට ආදරේට නෙමෙයි. ඌට උවමනාවුනේ මෙන්න මේ ටික කියාගන්න.
මම මගේ රැකියාවට අමතරව මගේ දැනුම පාවිච්චි කරලා වාහනයක් දෙකක් ගෙනත් විකුනනවා. අතේ වාහන දෙකක් තුනක් වගේ තියාගත්තහම කොහොම හරි කැරකිලා මාසෙකට ලක්ශ දෙකෙන් එහා එනවා (අව්රුද්දට හම්බකරන මුලු ගාන 12න් බෙදලා ) සමහර මාස වල හාල්...