උඹ කියන කතාව සහතික ඇත්ත, ඒත් උඹ මූ ගැන දන්නෙ සීයට දහයකටත් අඩුවෙන්. මට එහෙම හිතෙනව.:oo:
අනිත් උන්ගෙ පින්තූර දදා කුප්ප කතා කිය කිය රඟල අන්තිමට ඌට කෙලවෙනකොට හැඟෙන්න දඟලන හැටි දැක්කම සන්සාරෙ කලකිරුනා.:baffled:
සාක්කි ගමකට තියෙනව.:nerd: හරියට රිපෝට් කලොත් ජීටියටත් කෙලවෙනව.:dull::dull: ඒනිසා තව...