අනිවා අනිවා සහෝදරයා කියන කතාව සහතික ඇත්ත.. අපිට මේ වැස්ස්යෝ දෙන්නව ගන්න උදව් කලේ අඳුරන අංකල් කෙනෙක්. මුස්ලිම් අය හරක්ව මරනවයි කියමුකෝ. එතකොට ඒ හරක්ව මුලින් ඇති කරන මිනිස්සු ඉන්නවයි කියමුකෝ. ඔන්න ඔය හරක් මරණ මනුස්සයයි හරකව මුලින් ඇති කරන මනුස්සයයි අතර අතර මැදියෙක් ඉන්නවා. ඒ කියන්නේ බ්‍රෝකර්...