Tomorrow Will Be Better

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :)හෙට මට විශේෂ දවසක්.:)

    :(ඒත් ටිකක් බයයි:(

    0mlo.jpg



    :D එලකිරි එකේ ඉන්න අය තමන්ට දුකක් සතුටක් ජයක් පැරදුමක් ඕන දෙයක් කියලා හිතේ ජය සතුට බෙදා ගන්නවනේ.:D
    ඉතින් මාත් මගේ හිතේ තියන සතුටයි:) බයයි:( පොඩ්ඩක් කියලා හිත සැහැල්ලු කර ගන්නයි හිතුවේ.
    :)හෙට මගේ ජීවිතයේ කඩයිම් දවසක්.:)
    :yes:මාව ජර්මන් ටෙක් එකට තේරුනා.:yes:
    :cool:හෙට තමා එකටම තෝරගත්තු පිරිසට ටෙක් එකට එන්න කියලා තියෙන්නේ.:cool:
    ඉතින් ජීවිතේ කඩයිමක් පහු කරන මේ මොහෙතේ,
    :yes::)ජර්මන් ටෙක් එකට තේරුන එක ගැන ගොඩාක් සතුටු වෙනවා.:):yes:
    :( ඒ උනාට හිත අස්සේ පොඩි, ඒ වුනාට ටිකක් විතර ලොකු :(
    :(බයක් තියනවා:(
    :(:(බය තියෙන්නේ ''රැග්'' එකට.:(:(
    :shocked:කොහොම මොන වගේ රැග්ද බන් හම්බ වෙන්නේ.:shocked:
    දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්නකෝ.
    :sorry::sorry::sorry::sorry::sorry:
     
    • Like
    Reactions: king_pandukabaya

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    All the best mach aus walath godak innawa oke un german makko kiyala kiynne ehe:D completema karapan maga natara nokara gdluck.:D;)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉස්සෙල්ලා ම සුබ පැතුම්......................

    ජීවිතේ ගොඩ යන්න ඔය තරම් චාන්ස් ලේසියෙන් වදින්නේ නෑ කොල්ලා........
    නොබා පෙරටම......රැග් උලව්ව අල්ලා දාපං............
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඉස්සෙල්ලා ම සුබ පැතුම්......................

    ජීවිතේ ගොඩ යන්න ඔය තරම් චාන්ස් ලේසියෙන් වදින්නේ නෑ කොල්ලා........
    නොබා පෙරටම......රැග් උලව්ව අල්ලා දාපං............

    ස්තූතියි අය්යේ..:) ඇත්තටම මේක මගේ පිනකට හබ්බ වෙච්ච් අවස්ථාවක්.:yes: මට එක සැරයක් වැරදුනා..:( මේ පාර අත අරින්නේ නෑ.. :)
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    congratz mchn rag nan tikak cha kiyala mage giya yaluwek issara mata kiyanawa.....chatr seen tikak tiyenwalu...poddak kapan itin awulak ne...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුභ පැතුම් මල්ලි.....
    උඹ ඉස්සර ‍යන්න බලාපොරොත්තුවෙන් හිටපු ඒ ගමන දිගටම පල‍යන්.....

    රැග් ගැන නම් කි‍යන්න දන්නේ නෑ කොල්ලෝ......කැම්පස්වල විදි‍ය නෙවෙ‍යිලුනේ ඕවගේ ති‍යෙන්නේ......
    බ‍ය නැතුව හැම දේටම මුහුණ දීපන්...... උඹ ඕකට තේරුනේ කොහෙවත් ඉන්න හාල්පාරුවන්ගේ වැඩ හින්දා නෙවෙ‍යි උඹේ කැපවීම හින්දා කි‍යන එක අමතක කරන්න එපා.........


    ජ‍ය.....!!!!
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    රැග් නම් ඉවසපන්
    හොදටම ඉවසපන්
    ඔකේ රැග් එක හින්දා අපේ අයියා කෙනෙක් දමලා යන්න හදපු වාර අනත්තයි
    මම නම් දන්නේ නැ මොනවාද දෙන රැග් කියලා පුළුවන් තරම් ඉවසපන්
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මම කට්ටා;15953920 said:
    :( affa math ahalaa thiyanawa :( baya hithuna nisayi thread ekakuth damme :sorry: kiyana dheyak karala shape eke innawa :(

    bus eke enakotalu ban godak rag dunne...uba venama vehicle ekak palayan yanawanan,.ape ekata hoda uniform ekak adinna dila sapathu nethuwa bus eke yanna kivvalu kello issaraha lensuwakuth kate gahagena...oya wage gon seen lu tiyenne...mu tawa cha seen tikak kivva baya karanna kiyanawa newe puluwannan mul dawas wala vehicle ekaka palayan...