ලැප්ටොප් එකේ, ;)
01.හොඳ ලොකු ස්ක්රීන් එකකුයි.
02.එක්ස්ටනල් සෙට් කර ගත්ත හොඳ ෆුල් කීබෝඩ් එකකුයි.
03.සමාන්යයෙන් හොඳට අතට අහුවෙන එක්ස්ටනල් මවුස් එකකුයි.
04.හොඳ සවුන්ඩ් සිස්ටම් එකකුයි.
තියනවානම් ලැප්ටොප් එක පට්ට... :yes::yes::yes::D
අමතර වාසි විදිහට එතකොට,
#.කරන්ට් එක ගියත් අවුලක් නෑ. පැය දෙකක්...