අම්මෙක් නැති
තාත්තෙක් නැති..
සහෝදර සහෝදරියෙක් නැති...
ඒත් පුංචි කාලෙ ඉදංම
යාළුවෝ පනහක් විතර හිටපු මං..
සමහර දවස් වලට
තුංවේලටම රස කෑම..
එහෙම නැත්තං
තුංවේලටම පානුයි පරිප්පුයි
කාපු මං...
ඉගෙන ගත්ත දේවල්
ඉස්කෝලෙ තියලා..
හවසට රෙදි හෝදලා..
රෙදි මැදලා..
හම්බ කරපුවා පූජා කරපු මං..
වයස හරි කියලා
ළමා...