මම කව්ද ?

Kavisha1993

Member
Sep 22, 2012
382
89
0
SL

අම්මෙක් නැති
තාත්තෙක් නැති..
සහෝදර සහෝදරියෙක් නැති...
ඒත් පුංචි කාලෙ ඉදංම
යාළුවෝ පනහක් විතර හිටපු මං..
සමහර දවස් වලට
තුංවේලටම රස කෑම..
එහෙම නැත්තං
තුංවේලටම පානුයි පරිප්පුයි
කාපු මං...
ඉගෙන ගත්ත දේවල්
ඉස්කෝලෙ තියලා..
හවසට රෙදි හෝදලා..
රෙදි මැදලා..
හම්බ කරපුවා පූජා කරපු මං..
වයස හරි කියලා
ළමා නිවාසෙං යන්න වෙලා..
යන්න තැනක් නැතුව
ඉන්න තැනක් නැතුව..
නන්නාදුනන ලෝකේ..
කව්ද කියලා හිතාගන්න බැරි මං...

 

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    මිනිසෙකුට ඇති වටිනාම වස්තුව ඔහුගේ සිතයි
    යමෙකුගේ අතීතය , අනාගතය හෝ වර්තමානය තීරණ වන්නේ ඔහු සිතනා දෙය මත පමණක් මය
    ඔබේ චේතනාව යහපත් නම් ඔබේ අනාගතද යහපත් ය
    සුභවාදී සිතුවිල්ල ඔබේ අවියයි
    එය අසුභ සිතුවිලි සමඟ සටන් කිරීම වෙනුවෙන් ම ඉතිරි කරගැනීමට හොඳින් මතක තබා ගන්න ..

    -රොබින්හුඩ් වගේ එකෙක්-
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :eek::eek::eek:
    වෙනස් විදියෙ නිර්මාණයක්..

    මං ඔය ත්‍රේඩ් එකක් දාලා තියෙනව දැක්කමද කොහෙද..
    එල..
    REP 30+