අනේ මන්ද බන් ..
රටට වෙන දේ බලන් ඉන්නවා මිසක් දැන් මොනවා කරන්නද ?
එකම විකල්පය විදියට මන් දකින්නේ මහින්දව දැන් අගමැති පොස්ට් එකට දාගන්න එක . :yes:
මයිත්‍රී ඉන්න නිසා මහින්දටත් සෙල්ලම් දාන්න බැහැ නේ ..
අනික ඒ දෙන්න එකතු උනොත් රට හැදෙයි වගේම සිංහලු රැකෙයි බන් :yes:
හැබැයි මචං මොකක් හරි ලොකු සීන්...