මේකයි මගේ අදහස නම් ඕක ඒ තරම් හිත්න්න දෙයක් නෙවෙයි ගහන්න දේකුත් නෙවෙයි සිංදුවක් කියන එක මහ දෙයක්ද?මේකේ නැද්ද බන් රැග් එකක් කාපු රැග් එකක් දීපු එකෙක් වත්.මම නම් රැග් එක කාලා තියෙනවා හොදට ඒක දෙනා එකා අනුවයි වෙනස් වෙන්නේ සමහර පොන්නයො ඉන්නවා උන්ගෙ මොල් අමාරු රැග් එකෙන් බස්ස ගන්න හදන එවුන් අන්න ඒ වගේ...