රැග් රිටන්

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යකොව් උබට සයිකොද ඔයවගේ සීන් එකකට ගහන්න යන්න! අඩෝ උබ ගැහුවම අරුන් ආයෙ උබෙ නන්ගිව රැග් නොකරන්න පුලුවන්! ඒත් බැජ් එකේ උබේ නංගිව ලොවෙත් කොන් කරනව! උන් දන්නව බන් බැජ් එකෙන් කපන හැටි ලස්සනට! උබේ ඔය විනාඩි 10-15 ක සීන් එකකට නංගිගෙ ඉලඟ අව් 4 ම ඉවරයි! ඔයවගේ සීන් එකකට ඔහොම අව්ල් යනවනන් අරවගේ බැජ් එකෙන්ම රෙජෙක්ට් වෙන්න සෙට් උනොත් සෑහෙන අව්ල් යයි! ඕක අල්ලල දාපන්! තව මාස 3කින් විතර රැග් සීසන් ඉවරවෙනකොට තත්ත්වෙ බලපන් ඒකෙන් නංගිට මොකක් හරි ඉෆෙක්ට් එකක් වෙලා තීනවද කීල ! එතකොට ඕක මතකත් නැතිවෙයි ගොඩක් දුරට! :):)

    අඩෝ කැම්පස් වල අමුතු සීන් බන් තීන්නෙ! කොලබ කටුබැද්ද ඇරුනම අනිත් කැම්පස් වල අමුතු තෙලක් බන් දෙන්නෙ කැම්පස් එක ඇතුලෙ! අමුතු මානසිකත්වයක් හදනව, මේක තමයි කැම්පස් ලයිෆ් එක කීල ඔලුවට දානව!

    අනිත් සීන් එක මගෙ යාලුවෙක්ට රුහුන කැම්පස් එකෙ රැග් පටන් ගන්නකොට පොඩි සීන් එකක් වෙලා පොරට සෑහෙන සීන් දාල තිබ්බ! අඩෝ ඌ ඒකාලෙ පාරෙදි දැක්කත් වෙන කල්පනාවක ඔහේ යන්නෙ! දවසක් මූනට මූන සෙට් වෙලා ඌ ඔහේ යනව! එදා කතාවට සෙට් උනාම තමයි සීන් එක කිව්වෙ! ඌ කිව්ව මාර අව්ල් බන් කැම්පස් යන්න එපාවෙලා තීන්නෙ කියල! ඒත් දැන් ඌ පටටම ඩයල් එකක්! ඉස්කෝලෙත් පැත්තකට වෙලා හිටපු නෝමල් ඩයක් එකක්! දැන් එහෙම නෑ පට්ටම සෝශල්! ඕන එකෙක් එක්ක හොඳට ටෝක් කරන්න පුලුවන්! පසනැලිට්ය් එක පට්ට දැන්! හොඳම සීන් එක ඉස්සර පොරගෙ ෆොටෝ එකක් දැම්මම ලයික්ස් 50ක් වත් නෑ! දැන් ෆොටෝ එකක් දැම්මම ලයික්ස් 450-500 පන්නනව! හිතපන් අරම රැග් එකක් සෙට් වෙලා ඌව හැදුන්නැත්තන් තාම ඉස්සර වගේමයි! දැන් ඌ පට්ට :):):):)

    oya lantharas page ehema dagena like hinga kanne bageta rag wechcha ewun wennathi ehenam :) umbe yaluwagen rag wena ewun rag eke part ekak hatiyata wennathi uoota like danne :)
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ගහන එක සාධාරණයි කියල හිතෙනවනම් ගහපන්

    සමහර හීනමාන පොන්නයො එනව කොළඹ උන් දැක්කම සද්දෙ දාන්න

    මොකද උන් දන්නව රැග් සීසන් එක ඉවර උනාට පස්සෙ කොළඹ කළුතර ගම්පහ උන් උන්ට වඩා ඉහලින් ඉන්නව කියල

    :):):):):lol::lol::lol::lol::yes::yes::yes::yes::yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    මට දුවෙක් ඉන්න දවසට මන් ඒ කෙල්ලව හදන්නෙ ඕන දේකට මූන දෙන්න ශක්තියක් තියන විදිහට .නැතුව උබ කියන ඔය මල් වගේ ට්‍රැෆික් වෙලාවට පාර පනින්නත් බෑ කියල අඩන විදිහට නෙමෙයි :no::no:

    ජීවිතේට මුහුණ දෙන්න ඉගෙනගන්න කැම්පස් ග්ෆිහින් එක එක බල්ලන්ගෙන් රග කන්න ඕනෙද :shocked:

    උබ හදන දුව ගැන හිතාගත්තහැකි :lol::rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මරුසිරා;21182301 said:
    ජීවිතේට මුහුණ දෙන්න ඉගෙනගන්න කැම්පස් ග්ෆිහින් එක එක බල්ලන්ගෙන් රග කන්න ඕනෙද :shocked:

    උබ හදන දුව ගැන හිතාගත්තහැකි :lol::rofl:

    සින්දුවක් කියන්න කිව්වම මානසිකව වැටිල කැම්පස් යන්න බෑ කියන දුවෙක් නම් හදන්නෑ .පුතෙක් හදනවනම් උබ වගේ එකෙක් ජීවිතේට හදන්නෑ :lol::lol::lol:
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    සින්දුවක් කියන්න කිව්වම මානසිකව වැටිල කැම්පස් යන්න බෑ කියන දුවෙක් නම් හදන්නෑ .පුතෙක් හදනවනම් උබ වගේ එකෙක් ජීවිතේට හදන්නෑ :lol::lol::lol:

    :yes: :yes: :yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සින්දුවක් කියන්න කිව්වම මානසිකව වැටිල කැම්පස් යන්න බෑ කියන දුවෙක් නම් හදන්නෑ .පුතෙක් හදනවනම් උබ වගේ එකෙක් ජීවිතේට හදන්නෑ :lol::lol::lol:

    හදපු දවසට කියපන්කො ..කව්ද දන්නේ හදන්න පුලුවන්ද කියල:lol::rofl:

    අක්කෙක් නංගියෙක් හෝ අඩු ගානේ කෙල්ලෙක්වත් නැති බයියෝ ගෑනු ගැන තව්සන්ඩ් ටෝල්ක් දෙනකොට් ඉතින් ...එක්කෝ ඕනේ නැ :lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: marQuis

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    .සහතික ඇත්ත.

    යකෝ සිංදුවක් බලෙන් කියපිය කියල බල කරපු උන්ට උඹ නෙලන්න යනව නං.....නංගිට හොස්ටල් එකට පැනල ෆිසිකල් දුන්නොත් උඹට මුලු බැජ් එකම සමූල ඝාතනය කරන්නන නේ බං වෙන්නේ........
    ඕක රැගක් නෙවේ මිත්‍රයා....පිස්සු නොකෙළ හිටු....
    සහෝදර ප්‍රේමය ගැන මම දන්නවා. ඒ ගැන උඹ මට ගොං තෙල් දෙන්න එපා. නමුත් ඕක අතෑරල දාපං.....
    අන්තිමට උඹේ නංගි රැග් කරප එකෙක් එක්කම සෙට් වුනොත්, උඹට වහ කන්න මලේ වෙන්නේ......
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මරුසිරා;21182333 said:
    හදපු දවසට කියපන්කො ..කව්ද දන්නේ හදන්න පුලුවන්ද කියල:lol::rofl:

    අක්කෙක් නංගියෙක් හෝ අඩු ගානේ කෙල්ලෙක්වත් නැති බයියෝ ගෑනු ගැන තව්සන්ඩ් ටෝල්ක් දෙනකොට් ඉතින් ...එක්කෝ ඕනේ නැ :lol::lol:

    එක අතකින් මන්ද මානසික දරුවන්ට ඉන්ටනෙට් පාවිච්චි කරන්න දෙනකොට දෙමව්පියො මීට වැඩිය සැලකිලිමත් වෙන්න ඕන .
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මං නම් කියන්නේ මචං දියන් කන පුරෝලා එකක්
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    නංගිට :P

    යකෝ සින්දුවක් කියන්න බැරි ඒකත් ගෙදර ඇවිල්ලා කියන්න තරම් බොළඳයිද නංගි.. :shocked:
     
    Last edited:

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    eh wage ponnayo form karanna ithin hodai oya wage mongal wada. Fb likes??you must be kidding me:lol::lol:

    oya lantharas page ehema dagena like hinga kanne bageta rag wechcha ewun wennathi ehenam :) umbe yaluwagen rag wena ewun rag eke part ekak hatiyata wennathi uoota like danne :)

    ඒකනෙ බන් අපෙ උන් හරි වෙනස්! කැම්පස් ගියත් නොගියත් අමුතු මානසිකත්වල ඉන්න උන් ඉන්නෙ! :lol::lol: ලයික්ස් වලින් අදහස් කරෙ උගෙ ඉස්සර තත්වෙයි දැන් තත්වෙයි! යාලුවො ඉන්න තරමටනෙ ලයික්ස් වැටෙන්නෙ! ඉස්සර උගෙ පසනැලිටි එක ටිකක් අව්ල්! කාත් එක්කවත් වැඩිය කතාවක් නෑ! පැත්තකට වෙල හිටියෙ! ස්කෝලෙ මුකුත් ඉවෙන්ට් වලට එන්නෙත් නෑ.. කොටින්ම කිව්වොත් උට වැඩිය යාලුවො හිටියෙත් නෑ බන් ! ඌව මඩවනව කොල්ලො සමහර වෙලාවට! හිතපන් එහෙම මානසිකත්වයක් තියන් ඉස්කෝලෙන් අව්ට් වෙලා කැම්පස් ගිහිල්ල අරවිදියට රැග් නොව්නනන් අරූ තාමත් ඉස්සර වගේම තමයි! කොහෙට හරි මුලු ගැහිල ඉදී,, දැන් ඌ කාව සෙට් උනත් හොඳට කතාකරනව! හැම වැඩකම නායකත්වය ගන්නව! පට්ටම සෝශල් ඩයල් එකක්! උට දැන් කොහේගියත් සෑහෙන යාලුවො ඉන්නව! මන් fb likes වලින් අදහස් කරේ ඕක! අපෙ උන්ට මුකුත් කියන්න බැරි ඕකයි බන්! උන් බලන්නෙ අනිත් උන් බලන කෝනෙන් නෙමෙයි !! :):):)
     
    dmas123

    Member
    Apr 14, 2016
    190
    4
    0
    මේකයි මගේ අදහස නම් ඕක ඒ තරම් හිත්න්න දෙයක් නෙවෙයි ගහන්න දේකුත් නෙවෙයි සිංදුවක් කියන එක මහ දෙයක්ද?මේකේ නැද්ද බන් රැග් එකක් කාපු රැග් එකක් දීපු එකෙක් වත්.මම නම් රැග් එක කාලා තියෙනවා හොදට ඒක දෙනා එකා අනුවයි වෙනස් වෙන්නේ සමහර පොන්නයො ඉන්නවා උන්ගෙ මොල් අමාරු රැග් එකෙන් බස්ස ගන්න හදන එවුන් අන්න ඒ වගේ උන්ගේ නම් ඇට නෙවෙයා ඔන එකක් තලපන්.අපිට නම් දුන්න රැග් එකෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා අවංකවම ඒක පිට ඉන්න අයට තේරෙනවා අඩුයි.ඒත් කැම්පස් ගිහින් ආපු ඹ්න එකෙක්ගෙන් අහල බලපන් උන්ගේ ආතල්ම කාලේ රැග් කාලේ කියයි.තිරණේ උබේ අතේ ප්‍රශ්න වලට නංගිටයි මුණ දෙන්න වෙන්නෙ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබ ඕක ගනන් ගන්නෙ නැතුව ඉදපන් බන්.. ටික දවසකින් ඔය අවුල් ටික අඩු වෙනව බන්.. ඕකුන්ව උබ දැනට මතක තියාගනින් පස්සෙ කාලෙක shep එකේ ගේමක් දීපන්.. හැබැයි කෙල්ල ගැන උන්ට කියන්නෙ නැතුව..

    දැන් උබ හිතන විදිහ මට තේරෙනව බන්.. මගෙ කෙල්ලවත් ගිය අවුරුද්දෙ මේ කාලෙදි rag කලා බන්.​
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඒකනෙ බන් අපෙ උන් හරි වෙනස්! කැම්පස් ගියත් නොගියත් අමුතු මානසිකත්වල ඉන්න උන් ඉන්නෙ! :lol::lol: ලයික්ස් වලින් අදහස් කරෙ උගෙ ඉස්සර තත්වෙයි දැන් තත්වෙයි! යාලුවො ඉන්න තරමටනෙ ලයික්ස් වැටෙන්නෙ! ඉස්සර උගෙ පසනැලිටි එක ටිකක් අව්ල්! කාත් එක්කවත් වැඩිය කතාවක් නෑ! පැත්තකට වෙල හිටියෙ! ස්කෝලෙ මුකුත් ඉවෙන්ට් වලට එන්නෙත් නෑ.. කොටින්ම කිව්වොත් උට වැඩිය යාලුවො හිටියෙත් නෑ බන් ! ඌව මඩවනව කොල්ලො සමහර වෙලාවට! හිතපන් එහෙම මානසිකත්වයක් තියන් ඉස්කෝලෙන් අව්ට් වෙලා කැම්පස් ගිහිල්ල අරවිදියට රැග් නොව්නනන් අරූ තාමත් ඉස්සර වගේම තමයි! කොහෙට හරි මුලු ගැහිල ඉදී,, දැන් ඌ කාව සෙට් උනත් හොඳට කතාකරනව! හැම වැඩකම නායකත්වය ගන්නව! පට්ටම සෝශල් ඩයල් එකක්! උට දැන් කොහේගියත් සෑහෙන යාලුවො ඉන්නව! මන් fb likes වලින් අදහස් කරේ ඕක! අපෙ උන්ට මුකුත් කියන්න බැරි ඕකයි බන්! උන් බලන්නෙ අනිත් උන් බලන කෝනෙන් නෙමෙයි !! :):):)

    :)

    owa ohoma thamai ban. campus kaleth hena fun.