මට ප්‍රැක්ටිකල් එක්සැම් එකක් තියේ ලගදි. ඒකනේ. මම මේ ඉක්මනට හොද කරගන්න බැලුවෙ ඒකයි. මට තියෙන ප්‍රශ්න මෙතන කියන්නත් අමාරුයි. යාලුවන්ට කිව්වම හිනා වෙනවා. මොකද ඒවා ප්‍රශ්න නෙවෙ කියලා මං දන්නවා. ඒත් මම බය වෙනවා. එපාර පපුව රිදෙනවා, කරකැවිල්ලට එනවා, කරගන්න දෙයක් නැති උනාම මැරෙන්න ඕන වෙනවා.