වෙබ්සයිට් එකක් හදාගන්න.

Dec 13, 2017
60
1
0
වෙබ්සයිට් එකක් හදාගන්න.

මට නෙමේ යාලුවෙක්ට වෙබ්සයිට් එකක් හදාගන්න ඔනලු. Tourisome සයිඩ් එක තමා කරන්නෙ. වාහන තියේ. සයිට් එකක් හදාගන්න කීයක් යනවද? Pick me වගෙ ඇප් හදන්න ඇහැකිද. ඇහැකි නම් ඒකෙ ගානත් කියන්න.
 
Dec 13, 2017
60
1
0
ඔන්ලයින් වාහන බුක් කරන්න ඇහැක් එකක්ලු. පොඩ්ඩක් හදිසියි. උදව් කරන්න ඇහැකිද. :( ගාල්ලෙම නම් ගොඩක් හොදයි
 
Jul 24, 2018
284
20
0
උබටම හදාගන්න ඇහැකි නෙව.. සුද්දෝ ඇන්න යන්න අමාරුයි සයිට් එකකින් විතරක්ම.
 
Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔන්ලයින් වාහන බුක් කරන්න ඇහැක් එකක්ලු. පොඩ්ඩක් හදිසියි. උදව් කරන්න ඇහැකිද. :( ගාල්ලෙම නම් ගොඩක් හොදයි

    puluwan Pm kala Onna
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මට නෙමේ යාලුවෙක්ට වෙබ්සයිට් එකක් හදාගන්න ඔනලු. Tourisome සයිඩ් එක තමා කරන්නෙ. වාහන තියේ. සයිට් එකක් හදාගන්න කීයක් යනවද? Pick me වගෙ ඇප් හදන්න ඇහැකිද. ඇහැකි නම් ඒකෙ ගානත් කියන්න.

    Pick me wage Ekak Puluwan Bun

    Android / IOS

    2ma Puluwan Habai tikak Cost Ekak yanwa wadeta

    :):)