1. kukku baba

    අනුරට දැන් අම්මා බලන්න යන්න වෙන්නේ බස් එකේ.

    රාජ්‍ය දේපල මුදල් පවුගලික අවබාවිතය වළකමු.
  2. kukku baba

    🤯Wolverhampton විශ්ව විද්‍යාල ලිපිය Fake දැයි CID විමර්ශන.

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද, ලන්ඩනයේ 'වොල්වර්හැම්ප්ටන්' (Wolverhampton) විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයකට අදාළ ආරාධනා පත්‍රයේ සත්‍යතාව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
  3. kukku baba

    අනේ අයියේ අපි ඉවරායි.... රනිල් එළියේ.

    මේකට සුදාගේ මූණ දාන්න පුළුවන් ද? ෆොටෝෂොප් වැඩ්ඩො එන්න.

    No contents