හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද, ලන්ඩනයේ 'වොල්වර්හැම්ප්ටන්' (Wolverhampton) විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයකට අදාළ ආරාධනා පත්‍රයේ සත්‍යතාව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
Last edited: