ළමයින් විකුණන මධ්‍යස්ථානයක් වටලයි
එක් ළදරුවකු රු.35,000 සිට රු.ලක්‍ෂ 7 දක්‌වා මිල කරලා
ළමා නිවාසයක් පවත්වාගෙන යන මුවාවෙන් කුඩා දරුවන් දේශීය හා විදේශීය පුද්ගලයන්ට විකිණීමේ මහා පරිමාණ ජාත්‍යන්තර ජාවාරමක් අනාවරණය කර ගත් ජාතික ළමාරක්‍ෂක අධිකාරිය ඊයේ (23 වැනිදා) සවස මොරටුවේ පිහිටි එම නිවාසය...