මචන්ලා, මම මේක ලියන්න හිතුවේ පහුගිය දවස්වල සෝෂල් මීඩියා වලවගේ කෙල්ලෙක් ජිම්/diet plan දැම්මම වැටෙන කමෙන්ට් ටිකක් දැකලා. මේකෙන් පේන්නේ අපේ රටේ උන්ගේ තියෙන නොදන්නාකම.
අපේ ගොඩක් උන් හිතාගෙන ඉන්නේ බඩ ඉස්සරහට දාගත්ත, තෙල් පිරුණු, කළු මහත අලියෙක් වගේ කෙල්ලෝ තමයි "පර්ෆෙක්ට්" කියලා. හැබැයි "Fit Body"...