කොල්ලෙක් විදිහට උඹේ පාලනය උඹ අතට ගනින්
No Fap කරන එක ලේසි නැහැ. ඒක හැමෝම දන්නවා. හැමදාම "අදින් පස්සේ නවත්තනවා" කියලා හිතලා, සතියක් යන්න කලින් ආයේ ඒ වලේම වැටෙන එක කොල්ලෙක් විදිහට උඹේ ආත්මවිශ්වාසය (Self-confidence) පට්ට විදිහට වට්ටනවා. "මට මාවම පාලනය කරගන්න බැහැනේ" කියන හැඟීම උඹව දුර්වලයෙක් කරනවා...