ඊට කලින් ඌ දාලා තියෙන Comment එක පොඩ්ඩක් බලපන්.
ඌ විජයට කියලා වේස බල්ලා කියලා
එතකොට මිහිදු හිමියන්ට චීවරදාරියෙක් කියලා වටෙන් කියලා
නමුත් කිසිම එකක් ඔප්පු කරලා නෑ මේකට කියන්නේ අපහාස කියලයි යමක් කිව්වා නම් ඒක ඔප්පු කර යුතුයි ඒකට තමයි Constructive Criticism කියන්නේ එහෙම ඔප්පු නොකර විවේචනය කරනවා...