බටහිර එවුන් ඔහොම තමයි උන් හිතන්නේ උන් ගැන විතරයි. නමුත් ඒකට ආසියාවේ තියෙන්නේ වැඩිහිටියටන්ට, වැදගත් මිනිස්සුන්ට, ගර්භණි කාන්තාවන්ට, දෙමව්පියන්ට, භීක්ෂූන්ට, සේවයක් රටට කරන මිනිස්සුන්ට , පවුලට ගුරුවරුන්ට ගරු කරන මිනිස්සු ඉන්න සමාජයක්. මේ තත්වය කඩන්න හදනවා බටහිර විවිධ සංවිධාන හරහා ඔය කාන්තා සංවිධාන...