1. Yazo

    Avast Premium | SecureLine | Cleanup | Giveaway🔥 | නොමිලේ

    තැන්ක්ස් .. (y):love2:
  2. Yazo

    මාර කේස් එක උණ බහිනේ නෑනේ බන්.බඩු හරි

    ඉක්මන් සුව මචන්!
  3. Yazo

    කොහොමද විකුනන්නෙ 📱🔴

    FRP LOCK කරන්න තියෙන්නේ, තිබුන account එකෙන්ම ආයෙත් ලොග් කරලා, ෆෝන් settings වල accounts වලින් ඒ gmail එක Remove කරලා phone එක Reset කරන එක. :yes:
  4. Yazo

    මම meme එකක් හැදුවා.. බලන්න ලස්සනද කියලා.. 😎

    එතකොට අර අනිත් දෙන්නා කව්ද? :D
  5. Yazo

    නව තෙල් මිල . මෑණියන්⁣ගෙ වස්තරේ තමා

    ඔය කොරේ, නෙදකින්.
  6. Yazo

    අවුරුදු 3 කට වාහන ගෙන්වන්නේ නෑ

    ආණ්ඩුව අපහසුතාවට පත්කරන වැඩ ඕවා. ඔව්ව කුමන්ත්‍රණ,:angry: මේකටත් පහුගිය යහපාලන ආණ්ඩුව වගකිවයුතුයි.
  7. Yazo

    ලංකා සතොස ඔන්ලයින්

    Out of Stock Canned Fish - 425g Rs.260.00
  8. Yazo

    ලංකා සතොස ඔන්ලයින්

    හිම්ම්, නිකමට ගිහින් බැලුවේ.
  9. Yazo

    ලංකා සතොස ඔන්ලයින්

    වැඩක් නැ ඔක්කොම Out of Stock
  10. Yazo

    එලවලු ගිනි ගණන් නේද නකමුරෝ?

    අඩේ, රට වහලද මචන් ? :ROFLMAO:
  11. Yazo

    අද ජුනි 09 Free Udemy Courses

    වටිනවා (y)
  12. Yazo

    Windows 7 Ultimate activation

    Use Miscrosoft ToolKit Activator https://freemicrosofttoolkit.com/#
  13. Yazo

    ලංකාවටම පණ අරන් චීනය පළමු පැයේම එයි.. මසකට ‘සයිනොෆාම්’ විසි ලක්‍ෂය බැගින්.. වසංගතය ජූලියේ නිවන බව කියයි..

    ඔන්න රටවල් බලාගනින්.පර කුහක පෙරේත සුද්දො තොපිට පයිසර් දාහක්වත් දුන්නද..චීනය කියන්නෙ දුකේදි සැපේදි ඉන්න යාළුවෙක්.. (2)

    No contents