1. Yazo

    සිංහලු මහරගම COVID තත්ත්වේ කොහොමද?

    ඔබ අවුරුදු කෑ ප්‍රමාණය අනුව ලෝකඩවුන් කරන ප්‍රමාණය තීරණය වේ. සූදානමින් සිටින්න.
  2. Yazo

    මට සිද්ද වුනු Highland කතාව

    අන්තිමටම මතක හැටියට ගත්තේ මාස 3කට විතර ඉස්සර මයේ හිතේ.. දකින්නත් ආසයි.
  3. Yazo

    G Drive 100GB Giveaway🔥 | නොමිලේ 🔥

    මටත් ඕනා.. තැගි දීලා ඉවරද දන්නැ?
  4. Yazo

    ‘‘5000ක් දෙන්න තීරණය කළත් තවම මුදල් ලැබී නෑ‘‘

    අන්දනවා කියලත් මෙහෙම මිනිස්සුන්ව අන්දන ආණ්ඩුවක්..☹️
  5. Yazo

    මෙයා කවුද බන්...

    හොදයි ඉතින්. (කට වහන් ඉන්නකන්)
  6. Yazo

    චිකන් 1kg rs 560 යි දැන්🤯

    මේ අවුරුද්දේ වෙජිටෙරියන් වෙයල්ලා
  7. Yazo

    දේවානි vs පොහොට්ටු බත්බැලයන්ගේ අලුත්ම වලිය

    පට්ටම වියත්තු සෙට් එකක් ඉන්නේ ඇමති මණ්ඩලේ, කුඩුකාරයෝයි බඩුකාරයොයි මෝල්කාරයොයි තමයි දැන් රට පාලනය කරන්නේ. වියත්තු කට ඇරන් උඩ බලාගෙන පිටිපස්සේ.. තවත් පත් කරලා යවමු පළාත් සභාවටත්..
  8. Yazo

    සිරි ලංකාවේ ගිනි පෙට්ටි..

    අපිටනම් අතීත මතක මතක් කරලා හරි සතුටු වෙන්න පුලුවන්. බලන් යද්දි දැන් ඉන්න පොඩි එවුන් හරි පව්.
  9. Yazo

    Credit card

    B U M P
  10. Yazo

    අටුළුගමින් තෑග්ගක්...

    ගොඩක් සැලුන් අය්යලා අක්කලා ලාබයි කිය කිය අර ක්‍රීම් මේ ක්‍රීම් ෂැම්පු අනම් මනම් ගන්නෙ ඔය කොටුවෙන් මිත්‍රවරුනි... එක්කෝ මේ රටේ නීතියක් නෑ. නෑත්නම් මුන් නීතිය ක්‍රියත්මක කරන්නෙ නෑ ඕව්වට.. ඔක්කොම එවුන් බලන්නෙ පොඩි මිනිහට කෙලවන්න විතරයි.. බලන් ගියහම දැන් කන්නෙත් වහ එකේ ඔව්ව මූනෙ උලා ගත්ත කියලා...
  11. Yazo

    Pizza hut..

    පිස්සා හට් බම්ප්.
  12. Yazo

    අන්තිමේදී සරංගටත් බෙල්ලේ වැල තමයි දගන්න වෙන්නේ😪🤣

    ඔය පොටෝ එකේ පිටිපස්සෙ ඉන්ට එකාට කියලා අටපට්ටමට දාන්ට ...
  13. Yazo

    කීල්ස් එකෙ කොත්තු

    බඩ මොකද කිව්වෙ උදේම .. :eek:
  14. Yazo

    දානයට මස් මාංස පූජා කිරීම සුදුසු ද

    මාරම ප්‍රශ්නයක් ... හිතන්න ඕනා ( වෙන හිතන්නම දෙයක් නැති වෙලාවක )
  15. Yazo

    පිළිකා කාරක මිරිස් 🌶🌶🌶

    වැඩ කරන අපේ විරුවානනි, ඉම්න ඉම්න #කෙන රටක් තැනූ ඔබට ජනතා ප්‍රණාමය.
  16. Yazo

    අපේ පැතුම ඔබයි

    දෙවන ඩියසෙන් කුමරාන.. ඔබ නැති සධ පාන..
  17. Yazo

    මේවා කැවෙන්නම ඕනේ මේ පොන්න ආණ්ඩුවේ ගු දිවෙන් ලොවන උන්ගේ පවුල්වල උන්ටමයි

    නානලා ගැවුනොත් විනාසයි. ප්‍රමිති ආයතනය වගේ වැදගත් තැනකට ඔය #කයාව දැම්මෙ වෙන නැතුවද. කෝ අර වියත්තු දැන්..

    No contents