1. Yazo

    Sunil T & The Jungle Book

    සමන් එදිරිමොණි ස' කියනව වගෙ කාටවත් බලෙන් බලන්න කියන්නෙ නැ නෙ මචන්. කැමති එකෙක් ඉන්නවනම් බලයි. බොහොමයක් (99 % ) ලන්කන් ෆිලුම්ස් ඉතින් ඔහොම තමයි.
  2. Yazo

    ‘ඒ දවස් වල යම් සිදු වීමක් උණා..හැබැයි මෙහෙම අල්ලගෙන හිනා වෙන එක නරකයි..🥴😪’

    උන් නම් චන්දෙ දාලා රට ගියා. දැන් මෙහෙ ඉන්න රට වැසියො තමයි උන්ගෙ ගොන්කම් වලට කර ගහන්නෙ. #ක උඩ දාගෙනන ආවෙ කතිරෙ ගහන්න. අන්තිමේදි උනේ රට විරුවොත් ඇවිත් රට වැසියට කෙලලා ගිය එක..
  3. Yazo

    මියගිය දැරියට පැය 5ක් පහරදීලා

    මහ මිනිස්සුන්ගෙ ගොන් කම් වලට අන්තිමට දරුවටයි වන්දි ගෙවන්න උනේ... පව්
  4. Yazo

    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

    අඩ්ඩ්ඩේ .. එකනෙ මචන් 100 ට 120ට පොල් ගන්න අපිටනෙ පිස්සු
  5. Yazo

    මචන් මේ සින්දුව හොයල දෙ

    මොන සින්දුවද?
  6. Yazo

    කෙහෙල් ගෙඩිය සහ මනාලි

    සිරාවටම .. දැන් මෙ ඉන්න පේජ් කාරයොයි ලන්කන් යුටූයුබ්වරුයි කොහෙන් හරි මොකක් හරි ලබ්බක් අහු වෙනකන් ඉන්නෙ විවුස් ටිකක් හදාගන්න. උන්ට ඔය කියන ප්‍රයිවසි කිසි ලබ්බක් අදාල නැ.
  7. Yazo

    මයික්‍රෝ වැන් හෙල්ප් 🚌

    කියන්ට බෑ. හැබැයි ඉතින් පාර්ට්ස් හොයන්න ගියහම උඩ යනවා නිකන්ම . හුම්ම්
  8. Yazo

    මයික්‍රෝ වැන් හෙල්ප් 🚌

    පොඩි එහෙම පාටකුත් තියෙනව නේ.. 🙄 ගම් එක වගෙ එක ගලවලා බැලුවා ඔටො A/C එකේ අයියා. ඒකත් අවුලක් නෑ කිව්වා. බාන්ඩෙ හොයාගන්නකන් කියලා පොඩි පෑස්සුම් පාරක් දාලා හයි කරා. තුති වේවා ! රිප්ලයි කරන්න ගත්ත මහන්සියට 👍 එහෙමත් වෙන්ට බැරි නැ ------ Post added on 1614503968
  9. Yazo

    මයික්‍රෝ වැන් හෙල්ප් 🚌

    ම්යික්‍රො mpv 3 eke බ්‍රොවර් එකට එන මෙන්න මේ ගැජට් එක් ගන්න තැනක් කියන්න පුලුවන්නම් ලොකු උදව්වක් ...
  10. Yazo

    ජපානයේ පාවිච්චි කල රථ වල මිල ගණන්.. දුකායි.....

    ඔය බයියා ටොයියා කියලා ඇමිනෙකන් අපිට හැමදාමත් මේකෙන් ගොඩ ඒමක් ගැන හිතන්නවත් බැ. ඔක්කොටම ඉස්සෙල්ල මිනිස්සු වෙනස් වෙන්න ඕනා.
  11. Yazo

    HDD case

    හාර්ඩ් එකටම ලගදිම බඩු බනිස් වෙන්ට යන්නෙ. දැන්ම බැකප් කරන මගුලක් කරගත්තොත් හොදයි .. හ්ම්ම්
  12. Yazo

    Colombo at Night- Canon HF G60 Low Light video

    පොලීසීයේ කොල්ලා අදුරගත්තද ඩයල් එකව ? :giggle:
  13. Yazo

    මේ ගානට වාහන දෙන්නෙ කොහොම ද? 😲😵🙄

    ශුවර් නෑ වගේ. අනික මෙච්චර ඉක්මනට අඩුවෙන්න විධිහක් නැ. තාම ගෙන්නන සීන් එකකුත් නැනේ.
  14. Yazo

    මේ ඩෙස්ක්ටොප් ඵක මේ ගාණට වටිනවද?

    ගානට පාඩු නැ. :yes: අර කියලා තියෙනවා වගේ ඕවගේ පාර්ට්ස් හොයාගන්න අමාරුයි. (තිබ්බත් අස්ප ගනන්) :no:
  15. Yazo

    සිවුර අමුඩේ ගහන් හරි ක්‍රිකට් ගහන්න පුළුවන් - බත්තරමුල්ල සීලරතන හිමි -Truth with Chamuditha

    හාමුදුරුවෝ දැනටමත් කරගන්න ඕන උන දේ කරන් ඉවරයි.. :sneaky:
  16. Yazo

    Movavi Video Editor

    බම්ප්
  17. Yazo

    ලංකාවේ බුගාටි තියනවද?

    බුගාටි බම්ප්

    No contents