1. Yazo

    එයා දැන් දියුණුයි..

    උල්ලැයි උල්ලැයි ඌ .. අම්මෝ ඒක.. :rofl: :rofl:
  2. Yazo

    බිබිල සහ මහියංගනය දැඩි අවදානමක..සිය ගණන් කොරෝනා රෝගීන් වාර්තා වේ

    ගම් පැතිවල මොන සමාජ දුරස්ථ භාවයද මචන්.. මාස්ක් වත් දාන්නෙ නැ.. අනික ඕව අමතර වියදමක් මිනිස්සුන්ට . කිසිම පාලන මිලක් නැ මාස්ක් වලට. කුනු කොල්ලෙට ගේන මාස්ක් පේමන්ට් එකෙත් 100ට 5 යි. දැන් භාරත් ඉන්ජෙක්ශන් එක ගහනකන් උඩ බලන් ඉන්නයි තියෙන්නෙ..
  3. Yazo

    පරන උනාම බේස් බහිනවද?

    ඕන ලබ්බක් පරන වෙන්න වෙන්න බහින්න බලනවා මචන්. ඕක ලෝක ස්වභාව..
  4. Yazo

    කොරොනා මරණ භූමදානය කිරීමේ අවසර හිමි ගැසට් නිවේදනය නිකුත් කෙරේ. #EROZAN

    බලන් යද්දි හැම එකාම එකයි. හැම එකාම එනකන් විතරයි බයිලා. අවුරුදු 5න් 5ට මිනිස්සුන්ව අන්දනවා.. ඕක සදාතනිකයි මේ සිරිලන්කාවේ.. හිම්ම්
  5. Yazo

    වැඩිය කතා ඕන නෑ ඕන අය ඉල්ලන්න | PH 3X

    O ඔව් මචන්, @luckgrIS එලකිරි කොල්ලෙක්.. :yes:
  6. Yazo

    මේ ෆෝන් දෙකෙන් හොඳ මොකක්ද බන්?

    High workload රත්වෙන සීන් එකනම් ඇත්ත.. :rolleyes2:
  7. Yazo

    ටික ටික මතක්වෙනව නේද?

    නාමල් 2025 :rofl:
  8. Yazo

    හයියෝ සිරි ලංකා

    ඉතින් කොහොද යාලොස් සිරි ලන්කාව ගොඩ ගන්නෙ.. දැන් හැම තැනම ස්ටාර්ස්ල.. බලන් ගියහම අහසෙත් නැ මේ තරම් ස්ටාර්ස්.. ඔය චතුරිකා කියන එකා නයනකයව මුට ගෙනත් දීපන්.. ------ Post added on 1614148044
  9. Yazo

    Sri Lanka Cricket Issues - Marven's Opinion

    ඕක ඉතින් මාවන් කියන්න ඕනැයි,
  10. Yazo

    වාතයක් වෙන සින් එකක්

    @scurvy ව සෙට් කලොත් මොකද වැඩේට
  11. Yazo

    SUSUKI GIXXER 2020 | 150CC මේක හොදයි ද?

    SUSUKI GIXXER එක YAMAHA FZ එක එක්ක බලද්දි GIXXER එකේ Performance හොදයි. මට මතක විදිහට GIXXER එකට ඉන්ඩියා වල award හිටන් හම්බ උනා..
  12. Yazo

    Bike Tyre

    (y)
  13. Yazo

    Bike Tyre

    එහෙනම් TIMSUN එක තමා බලන්න වෙන්නේ.. :yes: DSI තුත් හොදයි වගේ.. TIMSUN එක ඊට වඩා හොදයි වගේ නේද, :-D මේ දවස් ටිකේම බලපු විදිහට ඔය දෙකම එකම ගනන් වගේ යන්නේ.. ------ Post added on 1613925216
  14. Yazo

    Bike Tyre

    අන්න එකනේ...:-D මොනවා කරන්නද මේ දවස්වලම දාගන්න උනානේ.. (y)
  15. Yazo

    Bike Tyre

    තුති වේවා.. (y) TIMSUN එක 5600ක් කිව්වා.. ෆරන්ට් එක , TIMSUN පාවිචිචි කරලම නැ.. එකයි ටිකක් බැලුවේ.. :yes: ------ Post added on 1613921511
  16. Yazo

    Bike Tyre

    (y) ගනන් එහෙම කොහොමද දන්නේ නැ නේද? DSI Genx එකත් TIMSUN එකේ ගානමයි, (y) හ්ම්ම් TIMSUN නම් තිබ්බා.. ------ Post added on 1613921281

    No contents