බලන්න වටින වීඩියෝ එකක්... HIRU NEWS
මා බිහි කළ අම්මාගේ ගුණ ගයන්න හැකිවේදෝ එකයි දෙකයි තුනයි කියලා
පොලවේ වැලි කැට ගනින්න හැකිවේදෝ එකයි දෙකයි තුනයි කියාලා.............
සයුරේ රළ කද මනින්න හැකිවේදෝ පොල්කටුටවෙන් ඉවත හෙළාල..............
මා බිහි කළ අම්මාගේ ගුණ ගයන්න හැකිවේදෝ එකයි දෙකයි තුනයි...