මහින්දට හොදනම් ෆොන්සේකට හොද නැත්ද ?
මහින්දට හොදනම් ෆොන්සේකට හොද නැත්ද ?
ෆොන්සේකා වෙනුවෙන් සෙට් එකක් ඇමරිකාවට යන්න ලැස්තිවෙනවා.....එකට විරුද්ද අපේ ජාතිමාමක සෙට් එක කියනවා "මුන් ලන්කාව පාවා දෙන්න යනවා... ඇමරිකන් හමුදාව ලන්කාවට ගේන්න යනවා.... මුන් රට පාවා දෙන්න හදනවා" කියලා
එ මදිවට ෆෙස්බුක් එකේ එකට විරුද්ද්ව ස්ටේටස් දානවා....
එ උනාට ඒ කාලේ තිබුණු ආණ්ඩුවේ අනුදැනුම ඇතුව පාරවල් අයිනේ මරල දාල, ටයර් සෑයේ බාගෙට පුච්චල දාල, බෙලි කපල ලයිට් කණුවල එල්ලල දාල තිබුණු කොල්ලන් ගේ ෆොටෝ එකතු කරගෙන, ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය ගැන මානව හිමිකම් කොමිසමට කරුණු කියන්න, මහින්දයි වාසුදේවයි ගිය එක මුන්ට හොදයි.....මේක නරකයි.....
බොරුවට තමන්ගේ රට වෙනුවෙන් කෑගහන උන් ගෙන් කීදෙනෙක් රට වෙනුවෙන් ෆොන්සේකා කර තරම් දෙයක් වත් කරලා තියද.....
මම ෆොන්සේකව වත් මහින්දව වත් සුද්ද කරන්න යන්නෙ නැ..... එ උනාට ෆොන්සෙකා රට වෙනුවෙන් උදාර සේවාවක් කරපු පුද්ගලයෙක්. ඒ වගේ පුද්ගලයෙක් පටු දෙශපාලන හේතුමත හිරේට දපු එක සම්පූරන වැරදි වැඩක්....... එක ලන්කාවෙ ඉන්න් අති බහුතර ජනතාව පිලිකුලෙන් යුතුව හෙලා දකින දෙයක්.......
ෆොන්සේකා නිදොස් කොට නිදහස් කල උතුයි.....
අනුන්ගේ අදහස්වලට ගරු නොකරන.... ඇත්ත අතිසැටියෙන් නොදකින පුද්ගලයන් රෙප් කැපුවාට කමක් නැත.....