සිනුවගහපන් ගහපන් උදෙම ගිහින්

පැටියා;16447908 said:අපිට චන්දෙ නෑ බං අපෙ චන්දෙ ඉවරනෙ
වෙන කරන්න දෙයක් නෑ දැං ජවිපෙට වත් ශක්තිමත් කරන්න ඕනෙ අපෙ පක්ෂෙ (යූඇන්පිය) වැඩක් නෑ බං මේ ක්රමේ වෙනස් කරන්න උන්ට උවමනාවකුත් නෑ හැකියාවකුත් නෑ![]()

මම අයින් උනා යුඇන්පි එකෙන් රනිල්ලා භාහුලාව කරෙ තියන් ඉන්නකම් යුඇන්පි එකට චන්දෙ දෙන්නෙ නැහැ සිනුවට තම්යි දෙන්නෙ
මම අයින් උනා යුඇන්පි එකෙන් රනිල්ලා භාහුලාව කරෙ තියන් ඉන්නකම් යුඇන්පි එකට චන්දෙ දෙන්නෙ නැහැ සිනුවට තම්යි දෙන්නෙ
![]()

එකෙන්ම