මචන්ලා , මගේ Pulsar 150 එකක් තියෙන්නේ . ඉස්සරහ break අල්ලද්දී මේ සද්දේ එනවා මචන්:sorry: . Break හරියට වදින්නේත් නැ :sorry:. කලින් break අල්ලද්දී රෝදේ හිර උනා:eek:. ඊයේ service එකට දාල , Break pad check කළා, Disk එක Petrol දාල හේදුව . Greese කළා. එත් තාම හරි නැ මචන් . මේ video එකේ තියෙනවා සද්දේ...