ඔන්න එකටම කිව්වා මේ ෆිල්ම් එක ගැන එලකිරි එකේ කලින් කවුරු ත්‍රෙඩ් එකක් දාලා නම් දැම්මම මම සමාව භාජනයකට දානවා. අහ්හ් අනිත් එක ෆිල්ම් එක ඇවිල්ල ටික කාලයක් වෙනවා මම බැලුවෙ ලඟදි. හරි එහෙනම් ඕන් කිව්වා. මට යාලුවෙක් කියලා තමා මේ ෆිල්ම් එක මම ඊයේ පෙරේදා දවසක බැලුවේ. මටනම් සුපිරි ෆිල්ම් එකක් කියලා හිතුන...