මට මගේ අක්කව තමා මතක් උනේ...
අනේ දෙයියනේ කියලා දැන්නම් හිත හදන් ඉන්නවා...
කොච්චර දුක් වුනත් කාලයත් සමග විසඳෙන පුරශ්නයක්....
දුක්ඛදායක නොවී විසඳෙන්න ඕන විදිහට විසදිලා තියනවා...
ඔය කතාවේ කියන අක්කටත් මගේ අක්කටත් එලකිරි වගේ කොල්ලෝ සෙට් වේවා
:D:D:D:D:D:D