උබ වෙනමයි..

ඒ හැටිනේ ඕයි..ඒකට කියන්නේ විරුද්ධ ලිංගිකයන් කෙරේ ආකර්ශණය වීම කියල..
මෙහෙමයි මමත් අවුරුදු ගානකින් ගිය අවුරුද්දේ ආවේ. එතකොට ඕකෙ හිටපු එකෙක්වත් අඳුරන්නේ නෑ.. මම ABCD ත්රෙඩ් එකෙ J අකුරෙන් දාපු පලවෙනි කමෙන්ට් එක "ජ*ගිය ගලවා චූ කරන්න"..(කවුරුවත් මාව දන්නේ නැති නිසා මට අවුලක් තිබ්බේ නෑ..)


රෙප් පොයින්ට් 20ක් විතර කැපෙන්න ඇති ඒකට.. ඒත් දැන් ඒ ත්රෙඩ් එකේ උන් ඔක්කොම දන්නව..

එකෙක් ආපුගමන් අනිත් උන් මල්මාලා දාල පිලිගන්න ඕනෙ නෑනෙ..

අනිත් එක සමහර උන් ආපු ගමන් ලොකු සයිස් කමෙන්ට් දාල මංපොර ජාතකේ කියෝනව..

*නිමේශන් ට උනෙත් ඒකනෙ...
හරි හරි.. ඔයගොල්ලො පරිනත ඇති අපිට වඩා..

මගුලක් වැඩක් තියෙනවා...

රේඩියෝ ඉස්සර හොඳ ඇති දැන් නම් අවුල්..

මම යන්නෙත් නෑ.. හෂාන් කරන ෂෝ ඩේටා තිබ්බොත් අහනව..
