මේ චීවරධාරී නරියා පන්නා දමන්න කිසිවෙකු නැතිද? උගත් බුද්ධිමත් බෞද්ධ ගිහි නායකයිනි, චීවරධාරීන්ගෙන් බුද්ධාගම බේරාගනිව්..!
බුද්ධාගමට නිගාදෙන චීවරධාරීන් අල්ලාගත් පසුවත් ඔවුන් උපැවිදි කොට ශාසනයෙන් පන්නා නොදැමීම නිසා චීවරධාරීන් සහ ඔවුන් ආරක්ෂා කරන නායක කාරකාදීන් බුද්ධාගමට අද වින කටින ප්‍රධාන කණ්ඩායම...