මතකද අප කළ ඒ කතා? තුරුළු වී ඒ අපි දෙදෙනා, ආදරෙ උතුරා ගිය ඒ රැයේ... පොඩි නිවසේ අපි දෙදෙනා, සතුටින් අපි සිනා සුණා. කඳුළු පමණක් අද ඉතිරි වුණා. නුඹ ඇය වෙත යන්න ගියා, නුඹ ඇය ඕනෑමයි කීවා, නුඹ මගේ ලෝකේ බිදදමලා , රෑ අහසේ නුඹ, යන්න ගියා, මාගේ හුස්මත් නැවතී ගියා , තනියම මා දුක් ඉතිරි වුණා, නොනිමෙන්...