සුරතල් බ්ව්ව්න් සහ පුසෝ

SciencePhotographyLK

Junior member
  • Nov 26, 2024
    63
    19
    8
    stock.adobe.com
    Hello Guys, මම ඔයාලා එක්ක බෙදා ගන්න හිතුවා සුරතල් බ්ව්ව්න් සහ පුසෝ videos shortz .
    ඔයාලා කැමති සුරතල් බ්ව්ව්න් සහ පුසෝ ඉන්නවානම් කියන්න.

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,525
    166,968
    113
    එකමත් එක රටක

    බ්ව්ව්න් ??​

    ------ Post added on Dec 3, 2024 at 9:59 AM

    යකෝ ඔය චැනල් එක කරද්දී නිකන්ම generate වෙන ඒවා අනිත් පත්තා දාන්නේ නැතුව තව මොනවහරි එකතු කරල දාපං . :baffled:
     
    SciencePhotographyLK

    Junior member
  • Nov 26, 2024
    63
    19
    8
    stock.adobe.com
    යකෝ ඔය චැනල් එක කරද්දී නිකන්ම generate වෙන ඒවා අනිත් පත්තා දාන්නේ නැතුව තව මොනවහරි එකතු කරල දාපං . :baffled:

    Monada ekathu karanna oni ?
    ideas tikak diyanko... matath balanna hitenne na
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,525
    166,968
    113
    එකමත් එක රටක
    Monada ekathu karanna oni ?
    ideas tikak diyanko... matath balanna hitenne na
    ඔය tips දාපං . ඒ වීඩියෝ වලට ගොඩක් විව්ස් එනව . අර bright side එකේ වගේ මතුකාව්ක් කරුණු වලට කඩල පැහැදිලි කරන ඒවා වගේ ඔය සත්තු ගැන . ඕකුන් හදන උන් ඒවා බලනව . කරුණු chatgpt වලින් අරන් පොඩ්ඩක් හරිද කියලා හොයල ai වලින්ම වොයිස් කරල දාපං
     
    SciencePhotographyLK

    Junior member
  • Nov 26, 2024
    63
    19
    8
    stock.adobe.com
    ඔය tips දාපං . ඒ වීඩියෝ වලට ගොඩක් විව්ස් එනව . අර bright side එකේ වගේ මතුකාව්ක් කරුණු වලට කඩල පැහැදිලි කරන ඒවා වගේ ඔය සත්තු ගැන . ඕකුන් හදන උන් ඒවා බලනව . කරුණු chatgpt වලින් අරන් පොඩ්ඩක් හරිද කියලා හොයල ai වලින්ම වොයිස් කරල දාපං
    thank you machan...mama try karala balannam...

    machan balanna mama haduwa 5k. comments denna...

    ------ Post added on Dec 4, 2024 at 8:56 AM

    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,525
    166,968
    113
    එකමත් එක රටක
    thank you machan...mama try karala balannam...

    machan balanna mama haduwa 5k. comments denna...

    ------ Post added on Dec 4, 2024 at 8:56 AM

    ------ Post added on Dec 4, 2024 at 8:56 AM

    ආ උබ shorts විතරයි නේද කරන්නේ . මම ගොඩක් ම කිව්වේ ටිකක් information දාපු දිග ඒවා .
    එල එල . . views එන විදි බලලා හොදම එක තෝරගන්න
     
    SciencePhotographyLK

    Junior member
  • Nov 26, 2024
    63
    19
    8
    stock.adobe.com
    ආ උබ shorts විතරයි නේද කරන්නේ . මම ගොඩක් ම කිව්වේ ටිකක් information දාපු දිග ඒවා .
    එල එල . . views එන විදි බලලා හොදම එක තෝරගන්න
    ela machan

    ------ Post added on Dec 4, 2024 at 11:33 AM

    ------ Post added on Dec 4, 2024 at 11:34 AM