❤️Kasun Kalhara - නැගි සිටිමු Nagi sitimu song cover

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,865
    11,316
    113
    හැම මගුලටම සින්දු හදන එක හෙන අප්පිරියයි, අර මහින්දයාගෙ රොකට් එක යවනකොටත් එකක් හැදුවා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    ඔන්න ඊළඟ වසංගතේ
    හදපන් සින්දුවක් හැම රෙද්දටම

    කැම්පස් වලින් batch out කරනවා වගේ අවුරුද්දකට පුදුම තරු බැච් ගොඩක් එළියට දානවනේ නාලිකා වලින්. උන්ට කරන්න වැඩක් තියෙන්නත් එපැයි නේද 🤣
     
    SciencePhotographyLK

    Junior member
  • Nov 26, 2024
    63
    19
    8
    stock.adobe.com
    හැම මගුලටම සින්දු හදන එක හෙන අප්පිරියයි, අර මහින්දයාගෙ රොකට් එක යවනකොටත් එකක් හැදුවා
    ehemada... this is to make them motivate, just a little effort. skip it if you dont like machan

    ඔන්න ඊළඟ වසංගතේ
    හදපන් සින්දුවක් හැම රෙද්දටම

    කැම්පස් වලින් batch out කරනවා වගේ අවුරුද්දකට පුදුම තරු බැච් ගොඩක් එළියට දානවනේ නාලිකා වලින්. උන්ට කරන්න වැඩක් තියෙන්නත් එපැයි නේද 🤣
    sinduwen mama direct karanne government donate web site eka.. mata puluwan widihata share karanne donations ganna online... kamak na bannata..
    ------ Post added on Dec 4, 2025 at 10:59 AM