1. A

    අක්කා ලවු

    මට වඩා 5 years වැඩි අක්කෙක් සෙට් උනා...එයා marrei කරන්නැලු කවදාවත්. ඒත් මට love ලු.ලස්සනයි.(sex ගැන නෙවෙ) උඹල මොකද හිතන්නෙ..හොද buddhist කෙල්ලෙක් රට ඉන්නෙ 30-35 පරතරය
  2. A

    මහින්ද ඉල්ලන ජනතාව

    මහින්දව ඇතුලු රාජපක්ශ නඩය එලියට දාන්න කියලා trinco වල උද්ගෝශනය කරනවා..එතකොට උන්ට මහින්දව ඕන නම් ආ ගනිල්ල කියල දුන්නොත් මහින්ද ඇතුලු නඩය බල්ලො වගෙ ගහල මරල දායි...එතකොට සේරම හරිද රටේ ප්‍රශ්න????? දැන් මේ ආකාරයට නිතිය බොහොම ලිහිල්ව ජනතාවට කුපිත ආකාරයෙන් හැසිරෙන්න බලං දිලා පොලිසිය හමුදාව ජනපති...
  3. A

    ගෝඨාභය තවම සයිලන්ට්

    කො බං මේ යකා සද්සයක් නැනෙ අඩුම තරමින් ජනතාවට සංසුන්වෙන්න කියල වත් video කෑල්ලක්වත් නැ නෙ..කෝ දේශපාලුවො ටික උන් කොහෙද
  4. A

    සෝශල් මීඩියා blocked

    මේ දැන් යන්න බැ block කරල
  5. A

    නාකි මයිනා ගෙයින් දොට්ට

    අරගලයට ජය
  6. A

    වහල්ලු අල්ලල වැවට දාලා

    වහල්ලු ටික වැවෙ
  7. A

    Unfollow ගෝඨා

    ඇයි කව්රුත් ගෝඨා unfollow කරන්නෙ නැත්තෙ fb එකේ තාමත් 1m ඉන්නවා
  8. A

    ගෙදර ගියා කියල වැඩක් නැ

    ජනපති අගමැති මාරුවුනා කියල වැඩක් නැ බං ව්‍යවස්ථාව යි uodate වෙන්න ඕන..හොරාකන්න බැරි වෙන්න.නීතිය තමයි රටක් ගොඩනගන්නෙ. ගොන් සජිත එහෙම ජනපති වුනොත් ඉවරයි..රනිලත් ඉන්නෙ පොර මානසිකත්වයෙ..යහපාලන කාලෙ වැඩක් කරෙ නැනෙ රට නිකං ගලාගෙන ගියා මිසක් රට හදන්න නව අදහස් තියෙන වැඩ කරන්න පුළුවං එකෙක් මටනම් පේන්න නැ
  9. A

    පැතුම් කර්නර්

    පැතුම් කර්නර් නිකං ජෝන් කෝනර් වගෙ පොරක් වෙන්න හදනවා නෙහ් 🤣
  10. A

    MOONFALL 2022 MOVIE

    පට්ටම FILM එකක් බං MOONFALL 2022 sci-fi 😍😍
  11. A

    Phone එකක්

    ඊශ්‍රායල් ඉන්න කෙනෙක්ගෙන් phone එකක් හා ලැප් එකක් ගෙන්න ගන්න පුළුවං එහෙම ⁣ගෙන්න ගන්නෙක පාඩුද?
  12. A

    කාමර සහයක

    හෝටල් ක්ශේත්‍රයෙ කාමර සහයක කිය ෆීල්ඩ් එක ගැන කොහොමද දන්න අය පොඩ්ඩක් කියනවද?
  13. A

    ලංකාවෙ විදේශ ණය ප්‍රමාණය කීයද?

    ලංකාවෙ ණය කීයද බං බිලියන දන්න එකෙක් කියපං
  14. A

    වරාය නගරයෙ රැකියා

    වරාය නගරයෙ රැකියාවක් labor වගෙ යන්න ක්‍රමයක් නැද්ද බං
  15. A

    රංජන්

  16. A

    Office pkg crack

    ORiginal windows එක තාම වැඩ. ඒත office pkg එක expire වෙලා.අළුත් key ගන්න සල්ලි නැ. ඒක නිසා office pkg එක විතරක් crack කරගන්න විදිහක් කියන්නන. KMspico එකෙන් windows එකත් crack වෙනවා මතක හැටියට.ඒක අපරාදෙ Office විතරක් crack කරන්න විදිහක්?
  17. A

    බ්‍රිතාන්‍යයේ හොදම නළුවා ලාංකිකයෙක්

    බ්‍රිතාන්‍යයෙ හොදම නළුවා වෙච්ච හිරාන් අබේසේකර කියන්නෙ කව්ද අදයිි දන්නෙ life of pie එකේ හිටියෙ lankawe kollek කියල

    No contents