පිරිපුන් නිවාඩුවක් ගත කිරීමට අවශ්‍ය හෝටල, ආහාර ආදී සුවදායී දේශගුණය සහ චමත්කාරය සියලූ අංග ශ්‍රී ලංකාවෙන් සැපයෙන බව එක්සත් රාජධානියේ "ද ගාඩියන්" පුවත්පත සිය මැයි 05 කලාපයෙන් හෙළි කරයි.
දශක කිහිපයක යුද්ධයෙන් පසු ඉන්දියාවේ තුඩුවට සමීපව පිහිටි ශ්‍රී ලංකාවේ උතුරුකරයේ සාමය රජයන නිසා වින්දනාත්මක...