ලොකු ප්‍රෂණයක්....

උඔලා...???


  • Total voters
    135

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mozilla අනාතයි වගේ...

    මම එයාට අනාථ වෙන්න දෙන්නෙ නැහැ..
    මම එයාවයි රොෂානයයි, හංසවයි දාන්න හැදුව අනාථමඩමක්.. ඒකේ ඒ කස්ටියට බොහෝ සැප සමග නවාතැන් නොමිලේ..
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars

    මම එයාට අනාථ වෙන්න දෙන්නෙ නැහැ..
    මම එයාවයි රොෂානයයි, හංසවයි දාන්න හැදුව අනාථමඩමක්.. ඒකේ ඒ කස්ටියට බොහෝ සැප සමග නවාතැන් නොමිලේ..

    මේ මේ,මාව ගාවගන්න එපා ඕවාට
     

    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    එක අදින්නේ කොහොමත් සහෝ.... ටිකක් පරතරයක් තියල..... ගොඩක් තියන එක එච්චර සුදුසු නැ සහෝ....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    osariya hari sariya hari endama kohomada ban penne
    bada nam poddak penei oya teachsla ge ehema
    nethuwa ehema sas sudak se penne ne ban
    yana ena place eka widiyata adinawa naraka widiyata nam adinne ne api danna aya
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    අනිවා ..මේක ප්‍රශ්නයක් වෙන්න ඇති..උබේ කෙල්ල එහෙම නම්....මගෙ කෙල්ල ටීචර් කෙනෙක්...ඉතින් අදිනවා...හැබැය් මම එහෙම ලොකුවට ඔලුවට ගන් නෑ සාරිය පාත් කරන් යනවද නැද්ද කියලා...කොහොම කරත් සාරිය සාරියම නේ බන්....ඔකේ සමරිය ගත්තාම ....උබට අපිට තියෙන ප්‍රශ්නය කෙල්ල ඇග පෙන්නන් යනවා..ඒකට අකමැතිය්....ඒක එහෙමනම් අකමැත්ය්...නිකන් අනිත් උන්ට කෙල්ල ගේ ඇග බලලා ...ආතල් දෙන්න ඕන නෑ නේ...කෙල්ල එහෙමනම් තේරුම් ක්අරලා දීපන්...නිකන් අනිත් උන්ට ආතල් දීලා බඩුව වෙන්න කැමතිද කියලා...:no::no:එකෙන් වෙන හානිය කියලා දීපන්..ඇය් අහපන් අදින්න කැමති....ඇග පෙන්නීම නම්..හරි එකෙන් වෙන දේ කියලා...කියලා දීපන්..කොල්ලෝ මෙහෙමය්....බලන්නේ මෙහෙමය්.ඔයා කැමතිද නොම්බර එකේ පොර්න් ස්ටර් කෙනෙක් වෙන්න කියලා....ටිකක් සැර වැඩිය්..හැබැය් ඉතින් ඔහොම ඇහුවේ නැත්තම් ....වෙන කියලා දෙන්න විදිහක් නොමැත,,,ජය වේවා.... :love::love::love:
     

    weebly

    Member
    Apr 22, 2010
    574
    10
    0
    I Like Bro!!!

    Every boy haven't same feelings. So, some r like and some r dislike. Whatever he thought, any one can't tell anything. But he should find a GF who matches with his desires. Otherwise matters will be happened. If it's not a problem to GF nad BF, Others should not worry about that. My car, My petrol. I think i'm not wrong, guys???.
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    අපි අකමැති වෙන්න වත් රණ්ඩුවෙන්න වත් ඕන නැහැ බන්! හරි විදිහට හැදුන කෙල්ලෙක් නම් ඕවා හිතන කරනවා.
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    176686664ddafc365c57050c4fc170bfddb52608.png
    1305379393bollywood_hindi_actress_hot_boobs_celina_jaitley_sexy_hot_bikini_saree_stills_wallpapers_images_photo_gallery_pictures_01.jpg

    වැඩියෙන් බුරිය පේන්නයි හැට්ටේට උඩින් බොල දෙක තෙරපිලා එන්නයි නැතිව ඕන දෙයක්
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    වෙන කෙල්ලන්ගේ දකින්න කැමති ,තමන්ගේ කෙල්ලගේ වෙන අය දකිනවට අකැමති. කෙල්ලගේ නිරුවත.... :rolleyes::rolleyes::rolleyes: