1. The maniac

    aquos phone 104sh softbank Unlock Help

    aquos phone 104sh softbank phone 1 unlock කරන්න දන්න කෙනෙක් ඉන්නවද මචංලා Bump එකක් වත් දාගෙන යන්ඩ මචන්ලා
  2. The maniac

    ගම පැත්ෙත් ගත්ත photos ටිකක්

    ගම පැත්ෙත් ගත්ත photos ටිකක් මම use කරන phone 1 ගත්තු ඒ්වා :) ෙහාදයි නමි සලකලා යන්න :lol: ----------------------------------- Quality 1 නමි low කරලා අැත්ෙත්
  3. The maniac

    Samsung internal memory recovery help

    මචන්ලා internal memory එක rocovery කරන්න පුලුවන් software එකක් තියේද?:yes: මම 3-4 try කලා 1ක් වත් 100% result නෑ.:confused: Bump 1 හරි දාගෙන යන්න ලොකු help 1;)
  4. The maniac

    Romantic Movies

    මචංලා උඹලා බලපු හොදම romantic Movie මොනවද? Bump එකක් වත් දාගෙන යමු ඈ...
  5. The maniac

    අද මට හරි වැඩක් උනා බං

    අද මට හරි වැඩක් උනා බං අද trffic එකේ නොවෙන police එකේ jeep එකක් මම බයික් එක පාර අයිනේ park කරලා කඩෙි ඉන්නකොට නවත්තලා bike එක කාගෙද කියලා ඇහුවා එකෙක් ඇවිත් license/insurance ඉල්ලුවා 400 ද අහලා license/insurance අරගෙන ගියා එකෙක් phone No 1 දිලා කිවුවා ඇවිත් හමිබවෙන්න කියලා. bike එක 400 නිසා මම...
  6. The maniac

    Re Registration

    මචංලා :yes: කවුරැහරි ඉන්නවද රෙජිස්ටර් කරපු වාහනයක් :confused: ආපහු රෙජිස්ටර් කරගන්න දන්න කෙනෙක් :rolleyes: බමිප් එක්ක හරි දාගෙන යන්න
  7. The maniac

    CB 4 Help

    version S එකේ chain cover ගන්න තැනක් කියනවද? ;)
  8. The maniac

    CB 400 Help

    CB 400 බයික් එකේ head light rim 1 RPM Meter chrome Cup 1 ගන්න තැනක් දන්නවනමි කියනවද?;)

    No contents