තිස්ස පචවේ, මෛත්‍රී - රනිල් ගිවිසුමේ අත්සන් බොරු - රස පරික්ෂක.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ඉතිහාසයේ ලොකුම මුදලකට විකුණුනු එජාපයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක විසින් අදාළ කොන්ත්‍රාත්තුවෙහි එක් පියවරක් ලෙස රනිල් හා මෛත්‍රීගේ ව්‍යාජ අත්සන් යොදා සැකසූ ගිවිසුමක් සම්බන්ධයෙන් දිවි පරදුවට තබා පෙනී සිටීමට...