ඒත් බලන්නකෝ දවස ගාණේ එකතු වෙන වාහන තොගේ:no: කුරුණෑගල , කොහුවල පැත්තේ ගෙනල්ලා දාලා තියෙන වාහන lot එක :angry::shocked:
මේ ප්‍රශ්න නිසාම traffic වැඩි වෙනවා , තෙල් තවත් පිච්චෙනවා:growl:
මට හිතාගන්න බැරි මේ මිනිස්සු කොහෙද මේ මෙච්චර යන්නේ කියලා (සතිඅන්ත වල දී වැඩිපුර) අද කොළඹ පැත්තට යන්න බෑ වාහන...