ලින්ගික හැගීම් අඩු කරගන්න.....

Sep 4, 2015
3,212
269
0
ෂෝටීස්වාදය ගැන තියෙන පොත කියවපන්. අළුකෙසෙල් කන්න.
 

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    හැගීම එන වෙලාවට අතේ පාරක් ගහල ඇඟ හෝද ගනින් .
    උබ ගෙදරට වෙලා වැඩක් පලක් නොකර ඉන්න එකෙක් අනිවාර්යෙන්ම
    ඒකයි ඔහොම වෙන්නේ . :yes:

    mko ban aga hodanne..agata hala gannawada? :lol::lol::lol::lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ගොන්නුන්නගෙ එහෙම ඔහොම කරනවා ඒකට කියන්නෙ Castrate කරනවා කියලා
    ඒකෙදි කරන්නෙ අඩුවක් වගේ එකකින් වෘශන කෝශ තියන මල්ලෙ උඩ හරිය තද කරනවා එතකොට ඒවට යන රුධිර කේශනාලිකා විනාශවෙලා ඕවට අදාල හෝමෝන හැදෙන එක නවතිනවා

    ඒක නිසා අඩුවක් වගේ එකක් අරගෙන මුලින්ම අල්ලලා තද කරලා මිරිකලා දාපන් වැඩේ ගොඩ
     

    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    මචන් ඕකට හොදම දෙයක් තියෙනව. අත්දුටුයි සහතිකයි. ආයෙ ඉතින් පෙත්තක් ගහල ගියත් නගින්නෙම නෑ නෑමයි. මෙච්චරයි කරන්න තියෙන්නෙ, උඹ ගෙදරින් එලියට තියෙන පලමු step එකේ ඉදන් ආයෙ ගෙදරට එන මොහොත වෙනකන්, පාරෙදි හරි කොහෙදි හරි උඹට දකින්න හම්බෙන කෙල්ලො, කෑලි, කලටි, තව ජාති ඉන්නවනෙ, උඹ ඔය එකෙක් දිහාවත් නොබල යමන්. උඹෙ ඉස්සරහට ඔය කියපු ජාති එනවනම්, (උඹ කොල්ලො ගහන එකෙක් නම් ඒ විදියට ගලප ගනින්) උඹ බිම බලාගෙන හරි වෙන දිහාවක් හරි හැරියන්.කොහොම හරි ඔය. විදියට එක සතියක් කරල බලපන්, කොහොමද වෙනස කියල. මේක මේ කවුරුත් කියපු දෙයක් නෙවෙයි. මම අත්දැකීමෙන් කියන දෙයක්. මගෙ යලුවෙකුටත් මේක කියල, ඌ සුපුරුදු පරිදි ඌ අදින කෑල්ල එක්ක ගියා. Tablet ගහලත් නැගල නෑ. දවසම room එකේ ඉන්න එකා පැය දෙකෙන් out. සිරා මචන් කරල බලපන්. පට්ට ආතල් එකකුත් තියෙනව ඒකෙ. මොකක්ද? පාරෙ යන කොර කෑලි දැක්කම හිතට දැනෙන දුක. කියන්න ඕන නෑනෙ බන්. අන්න ඒක නැතිවම යනව. කරල බලපන්. Results දාපන්.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    ලින්ගික හැගීම් අඩු කරගන්න තියන ස්වාබවික කෑම ජාති මොනවද බන්....:dull:

    විහිලු නෙමෙයි serious....

    Alu kesel