1. kvu

    OIT

    මචංලා OrangeIT නාවින්න එකේ වැඩ කරන අය ඉන්නවද මේකෙ? පොඩි උදව්වක් ඕන Orange එකේ interviews (walk-in) තියෙන්නෙ කවද්ද කියල දැනගන්න පුළුවන්ද? :):):)
  2. kvu

    Smartphones

    MULTITOUCH මචංලා Smartphonesවල එන Multitouch scene එක මොකද්ද??? Phonesවල specifications ගත්තම: Multitouch: Yes Multitouch: Yes, up to 4 fingers Multitouch: Yes, up to 10 fingers කියල එනවා. මේවායේ වෙනස මොකද්ද???
  3. kvu

    HYBRID

    මචංලා Hybrid carsවල manual gear එන්නැත්තේ ඇයි? :eek: Honda Grace එකේ manual එනවා කියල Wikipedia එකේ තියෙනව ඒත් දන්න අයගෙන් ඇහුවම කියනවා hybridවල manualඑන්නෙ නෑ කියල මොකද්ද මේ scene එක?
  4. kvu

    SONY XPERIA

    Sony Xperia Z5 Premium v Sony Xperia XA1 Ultra Me deken mokadda hoda???
  5. kvu

    SONY XPERIA

    Machanla man phone ekak ganna hithan inne... :) Sony Xperia Z5 Premium v Sony Xperia XA1 Ultra Oya deken mokadda hoda phone eka??? :confused: Z series eka nam hodai kiyala godak aya kiyanawa... Aurudda gana nam mata aulak na... :rolleyes: Danna kenek innawa nam kiyannako.... :D Menna...
  6. kvu

    SONY XPERIA

    Sony Xperia Z5 Premium v Sony Xperia XA! Ultra man ganna inne me phone deken ekak thama... oya deken gannawa nam hoda phone eka mokadda??? :confused::confused::confused: Sony Xperia Z5 Premium - Sony Xperia XA1 Ultra Resolution: 2160 x 3840 pixels, 16:9 ratio (~806 ppi density) -...
  7. kvu

    ESET Smart Security 10 HELP

    මේ (Auto Renewal)seen එක මොකක්ද ??? අවුලක් නැතිව update වෙනවා ............
  8. kvu

    මාමා / බාප්පා

    මචංලා අපේ අක්ක කෙනෙක්ට බබෙක් හම්බුනා අපේ පවුලේ පලවෙනි ළමයා ඒ :D මගේ අම්මගෙ නංගිගේ දුවගෙ බබා ඒ දුව මට වෙන්නෙ මාමා ද බාප්පා ද???? :confused:
  9. kvu

    HONDA CIVIC

    Machanla..... Honda civic eg8 eke (300-xxxx) auto eka manual karanna keeyak withra yaida????
  10. kvu

    Mobitel Slow Internet

    මචන්ලා මම dongle use කරන්නේ Down Speed ඒක 1.23Mbps පෙන්නුවට IDM එකෙන් 150kbps එන්නේ ඇයි?
  11. kvu

    Emojis

    Hey guys.... Winodws 7 wala emojis type karanne kohomada kiyala kaatahari kiyanna puluwanda??????? ;););)

    No contents