HYBRID

kvu

Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    මචංලා


    Hybrid carsවල manual gear එන්නැත්තේ ඇයි? :eek:


    Honda Grace එකේ manual එනවා කියල Wikipedia එකේ තියෙනව

    ඒත් දන්න අයගෙන් ඇහුවම කියනවා hybridවල manualඑන්නෙ නෑ කියල

    මොකද්ද මේ scene එක?
     
    • Like
    Reactions: tas

    ganu88

    Active member
  • Jun 2, 2008
    528
    154
    43
    Hybrid enne fuel economy eka wadi karanna ne..
    Fuel economy ona nisa CVT gear box ekak tamai thiyenne
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ වැටහීමේ හැටියට හයිබ්‍රිඩ් වාහන මැනුවල් ට්‍රාන්ස්මිෂන් එන්නට බැරිය. හේතුව හයිබ්‍රිඩ් වාහන දුවන්නේ උන්ගේ සිස්ටම් එකට ඕන විදියට මිස අපිට ඕන විදියට නොවන නිසාය.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,380
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මගේ වැටහීමේ හැටියට හයිබ්‍රිඩ් වාහන මැනුවල් ට්‍රාන්ස්මිෂන් එන්නට බැරිය. හේතුව හයිබ්‍රිඩ් වාහන දුවන්නේ උන්ගේ සිස්ටම් එකට ඕන විදියට මිස අපිට ඕන විදියට නොවන නිසාය.

    :P