1. G

    සෙම_නිසා_පිඩා_විදිමි

    kawuru hari ohoma thambili beela malaa mathakai ban. parissamin! :shocked:
  2. G

    කැලම් මැක්රේ බලය වැඩසටහනෙන් පැන ගියාද?

    කැලම් මැක්රේ බලය වැඩසටහනෙන් පැන ගියාද? චැනල් 4 රූපවාහිනී නාලිකාවේ ජොනතන් මිලර්, කැලම් මැක්රේ ඇතුළු මාධ්‍යවේදීන් කණ්ඩායමක් පසුගියදා ශ්‍රීලංකාවට පැමිණීම හේතුවෙන් ඔවුන් පසුගිය කාලයේ පුවත් මවන චරිත බවට පත්විය. චැනල් 4 කණ්ඩායම ශ්‍රී ලංකා යුධ අපරාධ සම්බන්ධයෙන් නගන චෝදනා වලට රටක් ලෙස අප නැගී...
  3. G

    bodi puja

    ගහට හානියක් නොකර කැමති විදියකට වැඳහන්! ඔය එක එක ජරාව වතුරට දාල ගහට වක්කරනවා එහෙම නෙවෙයි! :growl:
  4. G

    එජාපය, CHOGM වියදම් හෙළි කරයි

    ඔය මිලියන ගනං වලින් මිල කියන්න එපා බන්. අපේ ගොන් හරක්ට තේරුමක් නෑ. පොඩි ගානක්නෙ , රජතුමා නිසා කමක් නෑ කියයි. මොනා නැතත් අපි අද නිදහසේ පාරෙ බැහැලා යනවනෙ බන්. ඇත්තෙන්ම ගෙදර යන්න විදියක් නෑ පාරට බැස්සාම. පාරෙම බුදියනවා නිදහසේ. :rofl:
  5. G

    Mercedes-Benz S-class

    අනිවා බන්ස්.!!
  6. G

    එලකිරි සත්‍ය හොල්මන් කතා ත්‍රෙඩ් එක​

    උඹලා කිව්වට පිලිගන්නෙ නෑ. අපේ ඉක්කෝලෙ සංගීත කාමරේ පිටිපස්සෙ තිබිලා අපිට හම්බුනේ කොන්ඩම් එකක්. ඒක යූස් කරලා. අපි ඉතින් චූ කොල්ලො කාලෙ නිසා කෝටු වලින් ඇන ඇන බැලුවා මැජික් වගේ!! :lol:

    No contents