ගෑනු ලමයි ඉන්නවද?
එකමත් එක රටක මනුස්සයෙක් ගියා දුර බෑහෑර ගමනක්..මිනිහ ගිය වෑඩේ කොරගත්ත..ඒ උනාට ගෙදර එන්ඩ විදිහක් නෑ.
මිනිහට මාර අප්සට්.කෙලියට මහන්සියි.ඕන්න මිනිහ අමාරුවෙන් ඈවිදල ගමකට ආව.හොදටම රෑ වෙලා.දෑන් නිදාගන්ඩ තෑනක් හොයාගන්ඩ එපායෑ.මේ රෑ සීතලෙ කොහොමද අනේ මනුස්සයෙක් එලියෙ දොයියන්නෙ.පොඩ්ඩක්...