1. S

    අලුතෙන්ම ආව මගේ HTC ෆෝන් එක ඔරිජිනල් ද කොල්ලන&

    Model name eka kiyapan machan. HTC eke quality wenas phones gahnwa bn ekama model eken. Like 625, 625 4g, 625g, 625s, 625w blah blah ඔරිජිනල් එන්නේ 625 4g single sim, 625 3g single sim withrai anith ewath original but quality eka wenas e wagema mtk chipset
  2. S

    NSBM_මුන්ගේ_අච්චිලාට_හැමිනෙන්න_Degree_එක_Cancel_කර ලා

    September බං අව්රුද්දක් තියෙනවා :dull: මම SE එකටවත් දාන්න කියලා බැලුවේ බං :(
  3. S

    NSBM_මුන්ගේ_අච්චිලාට_හැමිනෙන්න_Degree_එක_Cancel_කර ලා

    මචං මං මේ අවුරුද්දට බැන්දේ සල්ලි :confused: මට ආරංචි උනේ කට්ටිය අඩුහින්දා CS එක නැවතතුව කිව්වේ බං හයියෝ මුං මොනවා කරනවද මංදා :angry: :sorry: මට මේ intake එකේ CS එකට දාන්න බැරි වෙයිද බං.
  4. S

    NSBM_මුන්ගේ_අච්චිලාට_හැමිනෙන්න_Degree_එක_Cancel_කර ලා

    මචං නවත්තලා තියෙන්නේ බොරු නම් ගිහින් වෙබ් සයිට් එක බලන්න :nerd: මම 90ක් ගෙවලා හිටියේ බං :frown: මචං please call NSBM :yes: මට mr. chaminda rathnayake කියලා කෙනෙක් කතා කාරේ Refund කරන්නම් කියන්න මම SE එකට reg උනා. බොරු නෙමේ ඕනනම් ඔට්ටුවක් දාමුද :P වෙබ් එප බලපං බං ගිහින් :angry:
  5. S

    NSBM_මුන්ගේ_අච්චිලාට_හැමිනෙන්න_Degree_එක_Cancel_කර ලා

    හෙ‍ට ගිහින් අහලා බලපංකෝ CS Batch එකක් ආය ගන්නේ නෑ බං :confused: ඔව් මචං වෙන කරන්න දේකුත් නෑ.. අපරාදේ බං 4 year degree එකක් කරන්න නැති උන එකයි දුක :sorry:
  6. S

    NSBM_මුන්ගේ_අච්චිලාට_හැමිනෙන්න_Degree_එක_Cancel_කර ලා

    උන් අනාතයි බං සමහර විට SE එකට shift කරයි :sorry:
  7. S

    NSBM_මුන්ගේ_අච්චිලාට_හැමිනෙන්න_Degree_එක_Cancel_කර ලා

    අනේ මංදා බං :sorry: පොඩ්ඩක් හොයලා බලහන් මචං :confused: ඔව් බං අද චමින්ද රත්නායක කියලා manager කෙනෙක් කතා කරලා කිව්වා SE එතට shift වෙන්න කියලා කැමති නම් :sorry: එල බං මම බලනම් Thanx
  8. S

    NSBM_මුන්ගේ_අච්චිලාට_හැමිනෙන්න_Degree_එක_Cancel_කර ලා

    මචං තාම SLIIT reg වෙන්න පුළුවංද? Hotline වැඩ නෑ :sorry: ඔව් බං අප‍රාදේ :sorry::sorry::sorry::(
  9. S

    NSBM_මුන්ගේ_අච්චිලාට_හැමිනෙන්න_Degree_එක_Cancel_කර ලා

    :confused: SLIIT eke 4 year එක කරන්න පුළුවංද බං 2 passes (Maths - 2c) :sorry::sorry: eka thama bn un answer krne na hotline ekata gathata :baffled: නැ මචං මං 90000ත් ගෙවලා ඉන්නේ ඒක Refund කරනම්ලු :sorry: :sorry::sorry:
  10. S

    NSBM_මුන්ගේ_අච්චිලාට_හැමිනෙන්න_Degree_එක_Cancel_කර ලා

    Oya dublin eka nwathana kathwa godak kal idan bn kiyne :( aya eka patan gne na
  11. S

    NSBM_මුන්ගේ_අච්චිලාට_හැමිනෙන්න_Degree_එක_Cancel_කර ලා

    NSBM_මුන්ගේ_අච්චිලාට_හැමිනෙන්න_Degree_එක_Cancel_කර ලා බලපංකෝ දැං ටික්කට කලින් call එකක් ආවා new intake එකේ BSc (Hons) Computer Science Dublin එක Cancel කරලලු :angry::angry::angry::angry: එතකොට දැං අපට වෙන මගුලකට දාන්නත් බෑ.. ඒවගේ Registration ඉවරයි.. :angry::angry::angry: මගුලද කරන්නේ දැං...
  12. S

    NSBM_යන්න_කලියෙන්_මෙන්න_මේවා

    Cute neh :love::love::love::P
  13. S

    NSBM_යන්න_කලියෙන්_මෙන්න_මේවා

    is this she? https://www.instagram.com/tehaniimara/
  14. S

    NSBM_යන්න_කලියෙන්_මෙන්න_මේවා

    එල මචෝ අවිල්ලම බලමු මොකද්ද year එක :D GOSC Deadline Feb බං :( අපිව ගන්නේ March ඒක තමා අව්ල මං මේ සැරේ කරන්නම් කියලා හිටියේ :confused::confused::confused:
  15. S

    මගෙන මුකුත් අහන්න එපා

    wada ganna hithenwa <3 pucking awsssom :P
  16. S

    NSBM_යන්න_කලියෙන්_මෙන්න_මේවා

    තැන්කස් බං මම බැලුවා LMS එක C අයින් කරලා වගේ අලුත් එකේ.. DBMS ලෙක්චර් අව්ල්ලු නේද මචං :confused: දැම්මොත් සෝයි :D 10යි මචං ඒ කව්ද බං <3
  17. S

    NSBM_යන්න_කලියෙන්_මෙන්න_මේවා

    තැන්ක්ස් බං ඒකට අපිව දානවා කියනවනේ බං :P මං දැක්කා Tree Planting එකේ Photos දාලා June 16 Open කරනවා කියලා තියෙනවා :D මං අහද්දි කිව්වා අපිව එහාට shift කරනවා and මං colombo වලින් පිට හින්දා accommodation වලට apply කරන්න පුළුවං කියලා බං. ඔහොම සෙට් එකක් ගියපු ගමන් හොයා ගන්නේ කොහොමද මචං. දන්නේ නෑනේ...
  18. S

    NSBM_යන්න_කලියෙන්_මෙන්න_මේවා

    Thanx bn :yes::yes: THanx bn :D machan group assignment ekata 50% denwda exam eke :confused: ethakota bn chater dial tikata set unoth anathai neh :D giyapu gman meter wene nane bn hodaida nda kiyla :confused: kohomda hoyane :P Check ur inbox machan :yes: :love::D:D NSBM kauruth GSOC krne...

    No contents